පාපන්දු ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම නිසා ලොවම හදුනාගත් සුරූපී සාරාගී ජනාධිපතිවරිය යලි කරළියට- (Photos)

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට යුරෝපයේ කුඩා රාජ්‍යයක් වන මිලියන 4.28ක ජනගහනයක් වෙසෙන ක්‍රෝඒෂියාව සමත්වුණේ සිය පාපන්දු ඉතිහාසයේ සංධිස්ථානයක් සටහන් කරමින්.

මේ අතර පාපන්දු තරඟ නැරඹීමට පැමිණ සිටි සුවිශේෂී කාන්තාවක් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වූ අතර නිතර ඇය වෙතට කැමරාව යොමු වූ අතර ඇය ක්‍රෝඒෂියා ජනාධිපතිනි Kolinda Grabar-
Kitarović. 2015දී ජනාධිපතිනිය ලෙස පත් වූ ඇය එරටේ මුල් පුටුවට ආ පළමු කාන්තාව මෙන්ම එම තනතුරට පත් වූ ලාබාලම පුද්ගලයායි.


ඇයගේ සුන්දරත්වය සහ සුරූපී බව නිසාම වෙනත් නිරූපිකාවන්ගේ ඡායාරූප භාවිතා කරමින් ඇයට මඩ ප්‍රහාර එල්ල කල අවස්ථාද ඔනෑ තරම් තිබෙනවා. අනිද්දා පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඇය වෙතත් නිතර ප්‍රේක්ෂක ඇස වගේම කැමරා ඇස නිතර යොමුවනු නිසැකයි.

වෙනත් නිරූපිකාවකගේ ඡායාරූප යොදාගෙන ජනාධිපතිවරියට අපහාස කර තිබු අවස්ථාවක්,