ලෝක කුසලාන පාපන්දු ප්‍රේක්ෂකාගාරයේ ලෝකයේම අවධානය දිනාගත් ප්‍රේක්ෂිකාව නිල් නිළියක් බව හෙළිවෙයි - Photos

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක උළෙලේ පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවරදීයී.

සමාරම්භක උළෙලින් පසු පැවති පළමු තරඟය වූ සත්කාරක රුසියා - සෞදි අරාබිය අතර තරඟය ගෝල 5-0ක් ලෙස රුසියාව ජයගනිද්දී මේ තරඟයේ ලෝකයේම අවධානය දිනාගත් තවත් හේතුවක් තිබුණා.

එනම් සාරාගී රුසියානු ලඳුන් පිටිය ප්‍රේක්ෂකාගාර
පුරා විලාසිතාවලින් සැරසී සිටියදී සෞදි තරුණියන් මුහුණ වසාගෙන ඇවිත් තරඟ නැරඹීමයි.

ඒ අතර ලෝකයේම කැමරාශිල්පීන්ගේ අවධානය දිනාගත් තරුණියකගේ ඡායාරූප පෙළක් ලොවපුරා පැතිර ගියා.

එම තරුණිය රුසියාවේ ප්‍රකට නිල නිලියක් වන Natalya Nemchinova බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ඇය රුසියාවේ ප්‍රකට නිරූපිකාවක්.