පාතාලයන් සමඟ හැප්පී ජිවීතය පූජා කළ පොලිස් නිලධාරීයාගේ බිරිඳ සංවේදී වෙමින් කියපු දේ - (video)

මාතර ප්‍රදේශයේ පෙරේදා දින (22) සිදුවූ මංකොල්ලයක් මැඩ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරියෙක් පාතාල සාමාජිකයන්ගේ වෙඩි පහරින් මියගියා. එම වෙඩි පහරින් මිය ගියේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සුරංග ප්‍රදීප් වීරසිංහ නම් නිලධාරීයායි. ඔහු දෙදරු පියෙක් වනවා.

 මේ අතර මිය ගිය සුරංග ප්‍රදීප් විරසිංහගේ දේහය ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා. එහිදි ඔහුගේ බිරිඳගේ ශෝක විලාපය සැවොම සංවේදී කරවීමට සමත් වුණා.

 එම අවස්තාවේ වීඩියෝව පහතින්.