කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා (VIDEO)

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තරුණ පරපුර අතර කතාබහට ලක්වෙන චරිතයක්.

මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතාබහ කරන්න පටන්
අරගෙන තියෙනවා.

 ඒ ලංකාවේ ජනප්‍රියම ගායකයෙකුගෙ තරුණ ගායක පුතෙකුත් සම්බන්ධයි. ඔහු නදිමාල් පෙරේරා. ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරාගේ පුත්‍රයා තමයි මේ නදිමාල් කියන්නේ.

අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවේ දැක්වෙන හැටියට නදිමාල්, කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා. නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙන්නේ ආදරණීය තෑග්ගක් හැටියට කියලා තමයි කතාව පැතිරෙන්නේ.

 මේ පහලින් තියන වීඩියෝව තමයි ඔය කියන කතාව පැතිරෙන්න හේතු වුණේ.