ලිප මත තබා පිසිමින් සිටියදී බඳුනෙන් පැන ගිය කකුළුවාට සුපවේදියා කල දේ..! (video)

පසුගියදා චීන අවන්හලක් තුල සිදුවුන සිදුවීමක් මේ වන විට විදෙස් මාධ්‍ය හරහා කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඒ ආහාරයට ගැනීම සඳහා  කකුළුවෙකු ලිප මත තබා පිසින අවස්ථාවේදී එම කකුළුවා  බඳුනෙන් පැන යන ආකාරය දැක්වෙන වීඩියෝවක්.

එසේම මෙම කකුළුවා බඳුනෙන් පැන යන අවස්ථාවේදී ඔහුගේ එක අඬුවක් කඩා දමා යන
ආකාරයද එම වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ නමුත් ආහාර ලෙස පිළියෙල කර ගැනීමට යොදාගත් මෙම කකුළුවා අවන්හලේ සූපවේදියා විසින් නැවතත් අල්ලාගෙන ඔහුගේ සුරතලා බවට පත්කරගෙන තිබෙනවා

එම වීඩියෝව පහතින්.