රිය අනතුරු වලට එරෙහිව සුරූපී කතුන් ගේ නිරුවත් පාපැදි සවාරිය - (photos)

මෝටර් රථවලින් පාපැදි පදවන පුද්ගලයින්ට සහ මහාමගදී පාපැදිකරුවන්ට එල්ලවන අපහසුතාවලට විරෝධය පල කරමින් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේදී වාර්ෂිකව පවත්වන නිරුවත් පාපැදි සවාරිය ඊයේ(10) පැවත්වුනා. ඊට තරගකරුවන් 550ක් පමණ එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

සසෙක්ස් පොලිසියෙන් ලබාගත් විශේෂ වසරයක් මත අඛණ්ඩව 13 වරට පැවති මේ පාපැදි සවාරිය සදහා නිරූපිකාවන්, කලාකරුවන් ඇතුළු විවිධ
කේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස එක්ව තිබෙනවා.