හතර හැවිරිදි සුරංගනාවියක් වගේ දියණියක් සුරූපී මව විසින් ඝාතනය කරමින් සිදු කල අහස පොලව නුහුලන අපරාධය - (Photos)

වේල්සයේ රොන්ඩා ප්‍රදේශයේ ජීවත්වන 37 හවිරිදී ඈන් හැරිස් නමැති කාන්තාව සිය සිව් හැවිරිදි දියණිය ඝාතනය කල පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

සිව් හැවිරිදි අමෙලි හැරිස්ගේ මල සිරුර ගෙවත්තේ තිබියෙදී පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ ඝාතනය කෙසේ සිදු කල ආකාරය තවමත් අනාවරණය වී නැහැ.

මේ සම්බන්දයෙන් දැරියගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර
තිබෙනවා. මේ සිද්ධිය සම්බන්දයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි මත ප්‍රකාශ නොකරන ලෙස පවුලේ සමාජිකයින් ඉල්ලීමක් කර තිබුනා.