බ්‍රිතාන්‍ය නිවුන් නිල් නිළියන් දෙදෙනා සිරගෙට

ලෝකයේම අවධානය දිනාගත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ තරු යුගලක් වූ පසුව නීතිඥවරියන් බවට පත් වුන් බ්‍රිතාන්‍යය ජාතික අලීනා පාකර් සහ ශාෂා පාර්කර් හට මාස හයක සිරදඬුවමක් නියම කරන්නට ඩුබායි අධිකරණයක් පියවර ගෙන තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඔවුන් දෙදෙනා බීමතින් පොලිස් නිලධාරිනියකට පහරදීමයි.

එමෙන්ම මෙම සිරදඬුවම නිමා වූ විගස මේ නිවුන්
සොහොයුරියන් දෙදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

උපතින් බෙලරුස් ජාතිකයන් වන මේ සහෝදරියන් නීති උපාධිය ලබාගැනීම සදහා බ්‍රිතාන්‍යයට පැමිණ එහි පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා නිල් චිත්‍රපටි රංගනයෙන් ලොවපුරා ජනප්‍රිය වුණා.