අවන්හලේ විදුලි පංකාවේ සිර වූ දැවැන්ත නාගයෙක් ඇල්ලූ ඇඟ කිලිපොළා යන මෙහෙයුම - Video

ඇමරිකාවේ ටෙක්සාස්හි අවන්හලකට ආ විශාල නාගයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම නාගයා සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවේ එතී සිටින ආකාරය අවන්හලට කෑම ගැනීමට පැමිණි පුද්ගලයින් දැක ඇති බවයි පැවසෙන්නේ.

පසුව පුද්ගලයින් දෙදෙනෙක් නාගයා අල්ලා ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

භායානක දසුනක් වූ එය කැමරාගත කර ගැනීමට
අවන්හලට පැමිණි පාරිභෝගිකයෙක් කටයුතු කර තිබූ අතර පසුව එම වීඩියෝව ෆේස්බුක් සමාජ ජාලයට මුදාහළ පසු හාරදහස ඉක්මවූ පිරිසක් එය නැරඹීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ.