කෝලි බලන්න ආපු අනුශ්කා ශර්මට වෙච්ච දේ

පසුගිය සිකුරාදා IPL තරඟාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම සහ Kings XXI Punjab කණ්ඩායම අතර තරඟය නැරඹීමට සුපිරි නිළි Anushka Sharma එක්වී සිටියා .

තරඟය පුරාවටම අනුශ්කා ඇගේ සැමියා වන විරාත් කොලි සහ Bangalore කණ්ඩායමට දිරි ගන්වමින්
ප්‍රේක්ෂකාගාරයේ සිට තරඟය නැරඹූ ආකාරය දැක ගන්නට ලැබුණා.

නමුත් තරඟය අවසානයේ සිදුවූයේ වෙනස්ම වැඩක්. තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයකුගේ කැමරාවක මේ සියලු දේ සටහන් වී තිබුණා.

බැලූ බැල්මට නම් පෙනෙන්නේ විරාත් කොලී අනුශ්කාට දුරකතන ඇමතුමක් ගෙන ඇයට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස අතින් සංඥා කරන ආකාරයයි.