දිගු නිහැඩියාව බිඳදමමින් සචිත් පිරීස් ඉන්දියාවේදි සිදු කළ දේ මෙන්න

අවුරුදු 07ක දිගු නිහැඩියාව බිඳදමමින් සචිත් පිරීස් "රාං කුරුල්ලා" යන අලුත්ම සිංදුව ඊයේ (22) අන්තර්ජාලයට එක්කර තිබුණා. මේ ගීතය වෙනස්ම විදිහේ ගීතයක්.

මේක Lyrics කරලා තියෙන්නේ ශෙහාන් ගලහිටියාව. ගීතයේ Vocals, Music, Melody, Mixed සිදු කරලා තියෙන්නේ සචිත් පීරිස්මයි. Intro Vocals ක්‍රිශාන් මහෙසෙන්. වැදගත්ම දේ තමයි මේ
මුළු track එකම ඉන්දියාවේදි තමයි කරලා තියෙන්නේ.

ඒ හින්දා මේ ගීතය නිර්මාණය කරන කටයුත්තේ දි Female Backup Vocals විදිහට S.Lalitha (Chennai,India) සහ V.R.Aravindha Krishna (Chennai,India)සම්බන්ධ වෙලා තියනවා. Audio Engineer - Jagan Kalyani (Chennai,India)

ඒ වගේම  Rhythm Programming - Mr.Slomon (Chennai,India) Andruson (Chennai,India) සහ
Lyric Video Editor විදිහට Umindu Isanka දායක වෙලා තියනවා.

සචිත් පීරිසගේ ඒ අළුත්ම ගීතය පහතින්