"කූඹියෝ" නාට්‍යයේ ඇමති මල්දෙණිය උපන්දිනය සමරයි... වැඩකරන තැන අය කරපු අමුතු වෙනස මෙන්න (PHOTOS)

මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන කූඹියෝ හි  විපක්ෂ නායක මල්දෙණියගේ චරිතයට පණ පොව ප්‍රවීණ රංගන ශිල්පී පීටර් අල්මේදා මහතා පසුගියදා සිය 60 වන උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් ඔහු සේවය කරන පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයේ සේවක පිරිස ඔහුව පුදුම කල ආකාරය පිළිබඳව දැක්වෙන ජායාරූප
කිහිපයක් අප වෙත ලැබී තිබේ.

එම ජායාරූප ඔබට පහතින් නැරඹිය හැක.