සුපිරි ක්‍රිකට් තරුව සියල්ල මවිත කරමින් ප්‍රසිද්ධ හෝටලයක කවුරුත් බලා සිටියේදී කල වැඩේ මෙන්න - Video

ඉන්දීය සුපිරි පිතිකරු සුරේෂ් රයිනා අතිශය ජනප්‍රිය වූ හින්දි ගීතයක් ගායන කරන වීඩියෝවකට සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා.

70 දශකයේදී කිෂෝර් කුමාර් ගායනා කල "යේ ෂාම් මස්තානි" ගීතය රයිනා ගායනා කර ඇත්තේ තමන්
නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදී.

බංග්ලාදේශය සමග පැවති තරගය ජයගැනීමෙන් පසු ඔහු සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරියේ මෙම ගීතය ගායනා කර ති බවයි වාර්තා වන්නේ