රූගත කිරීමක් අතරතුර නවක නළු ඉමේෂාන් ජීවන ගමනට සමුදෙයි?

ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නේ සිඳූ ටෙලි නාට්‍යය තුළින් ඔබ ආදරය කරපු චරිතයක්.

ඉතින් ඔහුගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරන් තියෙනවා.

ඒ ඔහු මියගිය බව දැක්වෙන ඡායාරූප කිහිපයක්.

මේ ඡායාරූප ඉමේෂාන් සහභාගී වන ටෙලි නාට්‍යයක
රූගත කරපු කොටසක්.

මේ එම ඡායාරූපයි.