ආදිත්‍යය නාරයෙන් අත්ඩංගුවට

ඉන්දීය සුපිරි ගායක උදිත් නාරයන්ගේ පුත් ගායක ආදිත්‍යය නාරයෙන් මුම්බායිහි වර්සොවා පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මගියෙක් සමග ගමන් කල රික්ශෝවක් සිය වාහනයේ හැපීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.එම අනතුර සිදුවීමෙන් පසු ආදිත්‍යය නාරායන් පොලිස් අත්ඩංගුවට ගෙන ඇති අතර පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.අනතුරට ලක්වූ
රික්ශෝව පැදවූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.