කවුරු හරි රෝස මලක් චොකලට් එකක් දෙනවා නම් ආසයි

වැලන්ටයින් එක ගැන කතා කරන්න ආපු වෙලාවක තමයි ටීනා මේ කතාව කියන්නෙ. ඉස්සර ඉස්කෝලේ යන කාලේදි නම් ටීනාත් අනිත් ගෑනුළමයි වගේ රෝස මලක් චොක්ලට් එකක් ලැබෙනවා නම් හරි ආසයිලු. දැන් ඉතිං ටීනා ලොකුයිනෙ. ඒ වගේම ටීනා පෙම්වතියක්නෙ. ඒ නිසා එහෙම අමුතු ආසාවක් නෑ.

කොහොමත් ටීනා එයාගේ පෙම්වතා එක්ක ඩිනර් අවුට් යන එක, මුණ ගැහෙන එක, එක එක දේවල්
හුවමාරු කරගන්න එක නිතර සිදුවෙනවලු. ඒ කියන්නෙ දැන් නම් ටීනාට හැමදාම වැලන්ටයින් වගේ තමයි.