උපන්දින පාර්ටියෙන් පස්සේ සාරංගගේ හිත රිද්දුවේ කවුද ? (Photos)

සාරංග දිසාසේකර කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. සාරංග මේ මෑතකදී සිය උපන්දිනය සැමරුවා. ඇත්තටම කිව්වොත් ඔහු ළඟින්ම ආශ්‍රය කරන නළු නිළියන් කිහිපදෙනෙක් එකතු වෙලා ඔහුට පුදුම හිතෙන පාටියක් දීලා තිබුණේ.

ඉතින් මේ පාර්ටියෙන් පස්සෙද කොහෙද සාරංග එයාගේ ඉන්ස්ටග්රෑම්
ගිණුමේ අමුතු අමුතු අදහස් තියෙන පොස්ට් පළ කරමින් තිබෙනවා.

මේ දේවල්වල තේරුම අපි දන්නේ නැති වුණත් සාරංගගේ හිත රිදෙන්න කවුරු හරි මොනාහරි කියලා නම් තියෙනවා. ඔයාලත් බලන්නකෝ.