ජනප්‍රිය නළුවා නොසිතු වෙලාවක නිළියකට කරපු පිස්සු වැඩේ (Video)

මේ දිනවල ජනප්‍රිය බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රගේ නවතම චිත්‍රපටය ඉන්දියාවේ අති සාර්ථක ලෙස තිරගත වෙමින් තියෙනවා.

දමිළ සිනමාවේ රඟපෑ Rakul Preet Singhගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය තමා මේක.

කොහොම හරි මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාවක නොසිතු අයුරින්
මහජනතාව ඉදිරියේ සිද්ධාර්ත් Rakulව ඉස්සුවා. මේ වෙලාවේ ඇය ලොකු අපහසුතාවයකට පත් වුණත් හිනා වෙලාම හිටියා. මොකද ඇය කොට කොට ගවුමක් ඇඳගෙන හිටිය නිසා.