ඊයේ දවසේ හැමෝම සතුටින් වැලන්ටයින් සමරපු වෙලේ දුක හිතෙන් විදිහට එය සමරපු තරුණියක් බුකිය කළඹයි

ඔව් වැලන්ටයින් සැමරුවා
කාත් එක්කද…
ඒ මගේ ආදරේ ,තාම එයා ඉන්නවා අයියේ..
කවදද දැක්කේ අන්තිමට…
මේ දැනුත්…
මේ ආදරේ පටන් ගන්නේ පාසැල් යන කලේ අවුරුදු 3ක් ආදරේ කරන මේ දෙන්නා පතාගෙන ආ ආදරයක් කිව්වොත් නිවැරැදි
ඉස්කෝලෙන් අයින් වෙලා පැතුම් එයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා…

ඒකට තිලිනි ගෙන් ලොකු සහයෝයක් හම්බෙනවා

තිලිනි උසස්පෙල සමත් වෙනවා ,විශ්වවිද්‍යාල සුදුසුකම් ලබනවා
විශ්වවිද්‍යාලයෙන් ලියුමක් එනවා සතියකින් ලිය පදිංචි වෙන්න එන්න කියලා
ඒ සතුටට තිල්නි කෝල් කරන්නේ පැතුම්ට
පැතුම් ඒ සතුට වැඩි වෙලාවක් සමරන්යන හම්බෙන් නෑ
අදික වේගයෙන් ගියපු පැතුම්ගේ බයික් එක වාහනේක ගැටෙනවා
පැතුම් දැඩිසත්කරයට ඇතුලත් කරත් ඔහු ජීවිතයට සමු දෙනවා

තිලිනි තවමත් පෙම්වතුන්ගේ දිනය සමරන්නේ පැතුම් ලග ඉදන්

ආදරේ කරන්න ඕන පෙනුමට,මුදලට නෙමේ හදවතට

උපුටා ගැනීමකි……………………….