දම්මික පෙරේරාගේ බොහෝ දෙනෙකු නොදන්නා රහසිගත පැතිකඩක් ඔහුගේ සේවාදායකයෙක්ම ආන්දෝලනාත්මක ලෙස හෙළිකරයි.

ලංකා සෙරමික් ආයතනයේ, මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සේවකයන්ට සිදු වන අසාධාරනයක් සම්බන්ධයෙන් එහි සේවයේ නිරත සහකාර නිෂ්පාදන කළමනාකරුවෙකු තම මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා. මෙම පතලේ සේවකයන්ට මූලික පහසුකම්වත් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ දිනෙන් දින රෝගාතුර වන මෙම සේවකයන්ගේ මුලික වැටුප රු.13500/= ක්. එය එදිනෙදා ජිවිතයේ අගහිඟකම් පියවා ගැනීමටවත්
ප්‍රමාණවත් වන්නේ නෑ. මේ පිළිබඳව එහි සහකාර නිෂ්පාදන කළමනාකරු මෙසේ සඳහන් කර තිබෙනවා.පහත වීඩියෝව තුලින් ඒ පිළිබඳව සියල්ල දැනගන්න.