මඩ ප්‍රහාරවලට බය නෑ මඩ ගැසූ සියලුදෙනාට නීතියෙන් දඩුවම් - කෝස්ලංකා

පසුගිය කාලය තුළ කොස්ලංකා ආයතනයේ කීර්තිනාමයට හානිවන ආකාරයෙන් ඉතා ක්ෂූක්ෂම හා සංවිධානාත්මක ආකාරයෙන් මඩ ප්‍රචාර එල්ල එල්ල කිරීමට හවුල් වූ සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් ලබා දීමට කටයුතු කරන බව කොස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කර සිටියේ දෙරණ රූපවාහිනියේ
වැඩසටහනකට සහභාගීවෙමිනි.

කූට ව්‍යාපාරිකයෙක් සහ සිය ආයතනයෙන් නෙරපූ සේවකයන් පිරිසක් මාධ්‍ය ආයතනයක් සමඟ එක්වී ‍මඩප්‍රහාර එල්ල කළබවත් ඒ සඳහා ෆේස්බුක්, ‍බ්ලොග් අඩවි පවා යොද‍ාගත් බවත් හෙතෙම කියාසිටියේය.

තවද මෙම වසරේ චීනයට සහ ජපානයට යැවීම සදහා සිසුන් විශාල ප්‍රමාණයකට අවස්ථා ලැබී ඇති බවත් ඉක්මනින් පැමිණ ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්නා ලෙසත් කෝස්ලංකා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ රොහාන් ජී රුබේරා මහතා පවසා සිටියි .

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්