කෝටි 3ක් රටින් පන්නන්න හදපු ගුවන් සේවිකාවට වෙච්ච දේ

හොරකම් දූෂණය කොල්ලකෑම් වගේම මේ හැමදෙයක්ම අද මේ වෙන කොට රටක ලොකු තැන ඉදලා පොඩි තැන වෙනකන් ලොකු
ලොකුවටම වෙන දෙයක්.

ඊයේ ගුවන් සේවිකාවක් ද ලොකු හොරවැඩක් කරන්න හැදුවා.

හැබැයි ඉතිං ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ, අතටම මාට්ටු වුණා.

මේ සිදුවීම සිද්ධ වුණේ ඉන්දියාවේ.

ඉන්දියාවට අයත් ජෙට් එයාර්වේස් ගුවන් සේවයේ නියුතු ගුවන් සේවිකාවක් ඉන්දීය රුපියල් කෝටි 3.21ක වටිනාකමකින් යුත් ඇමෙරිකානු ඩොලර් තොගයක් වෙනත් රටකට ගෙනියන්න උත්සාහ කරලා තියෙනවා.