සරාගී නිළි සනී ලියොන් මිතුරියක් සමග කාමරයක කළ දේ අන්තර්ජාලයට - (Video)

සරාගී නිළි සනී ලියොන් තම මිතුරියක් සමග විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත එක් කර තිබෙනවා.

මෙහිදි සනී ලියොන් ඇගේ අතේ සුවඳ බලන ලෙස තම මිතුරියට බල
කරන අයරු එම වීඩියෝවේ දැක්වෙනවා.


එම වීඩියෝව මේ වන විට ඉන්දියාව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන අතර ඉන්දීය වෙබ් අඩවි රැසක්ද එම සිදුවීම වාර්තා කර තිබුණා.

වීඩියෝව පහතින්...