ලොව ශක්තිමත්ම රහසඟ හිමි වියපත් බාබා

ප්‍රසිද්ධ වෙන්න ඇතැම් අය නොකරන දෙයක් නැහැ. මේ කියන්න යන්නේ තමන්ගේ ශක්ති සම්පන්න බව පෙන්වන්න යන වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන. මොහු ඉන්දියාවේ අල්ලාබහාද් උත්තර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්.

ආගමික පූජකවරයෙක් වන මොහුව අමතන්නේ බාබා නමින්. බාබා
ලිංගේන්ද්‍රයෙන් ට්‍රැක්ටරයක් ගෙන යමින් කතා බහට ලක්ව තිබෙනවා.

සියල්ලෝම කම්පාවට පත් වුවත් බාබාට නම් ඒ ගැන කිසි ගණනක් හෝ වේදනාවක් ඇති වෙලා නැහැ. මොහු ලිංගේන්ද්‍රය වටා ලණුවක් යවා එම ලණුව ට්‍රැක්ටරයේ ගැට ගසා එය ඇදගෙන ගොස් තිබෙනවා. පසුගියදා අලාබබාද් හි ගංගා ගඟේ සිදු කරන විශේෂ උත්සවක් වන Magh Mela සෑම වසරකම මාසයක් පුරා පැවැත්වේ.

එම උත්සවයක් සමග බාබා ටැක්ටරය ලිංගේන්ද්‍රයෙන් ඇදගෙන යාම සිදු කර තිබෙන නිසා මෙය බොහෝදෙනා අතර කතා බහට ලක් වීමට හේතුවක් වී තිබෙනවා.

එමෙන්ම මොහු 2014 හා 2016 යන වර්ෂවලත් මෙම ක්‍රියාවම සිදු කර තිබෙන බව සදහන්. මෙම පූජාවට අනෙක් බැතිමතුන් හිස මුඩු කිරීම සුදු කරන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. පැවැත්වෙනවා