‘තද.. තද.. අගමැතිතුමා..’ අගමැති රනිල් සාදයකදී වේග රිද්ම යුගල නර්තනයේ.. -Exclusive (video)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සාදයකදී නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන් හි හුවමාරු වෙමින් ඇත.

එම වීඩියෝවේ අගමැතිවරයා නර්තනයේ යෙදෙන්නේ ප්‍රවීණ රංගන
ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය සමගයි.

සේරසිංහ මහත්මිය අගමැතිවරයාගේ නැන්දනියකද වෙයි.

අදාල වීඩියෝව ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ ‘තද.. තද.. අගමැතිතුමා..’ යන ලෙසිනි.