රුෂිගේ නවතම ඡායාරූප එකතුව! (PHOTOS)

රුෂිගේ නවතම ඡායාරූප එකතුව පහතින්


Talent - Rushi Heenpelle

රශිනි කුමාරසිරිගේ අලුත්ම ඡායාරූප එකතුව! - (photos)

නිරූපණය : රශිනි කුමාරසිරි

ඡායාරූපකරණය : හෂාන් පන්නිල

කවුරුහරි මගේ රට හෑල්ලු කරොත් අපේ වැඩ පෙන්නනවා" ඩීවිලියර්ස්ගේ අමන කතාවට දිමුත් මුල් වරට පිළිතුරු දෙයි!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙහිදි තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් ජයග්‍රහනයට විශාල දායකත්වයක් සැපයූවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න යි . දැනට තරගාවලියේ වැඩිම ලකුණු රැස් කර තිබෙන ක්‍රීඩකයාද වන දිමුත් සිය දක්ෂතා පිළිබදව පුවත්පතක් සමග අදහස් දක්වා තිබුනා.
එහිදි තම කණ්ඩායම හෑල්ලුවට ලක් කළ දකුණු අප්‍රිකා හිටපු නායක ඒ.බී ඩීවිලියර්ස් පිළිබදවද ඔහු අදහස් දක්වා තිබුනා.

ටයරයෙන් ජීවිකාව සරිකරන් ටයරය නිසාම අවසන් ගමන් යයි, ටයරයක් පිපිරී ජීවිතයක් බිළිගත් හැටි! - (video)

මතුගම ප්‍රදේශයේ ටයර් මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි සේවකයෙකු හදිසි අනතුරක් නිසා මිය ගොස් තිබෙනවා. බස් රථයක රෝද මාරු කරමින් සිටියදි එහි ටයරයක් පුපුරා මෙම අවාසනාවන්ත මරණය සිදුව තිබේ.

මුහුදු අශ්වයන් බෝකර ලෝකෙට බෙදන එකම රට ශ්‍රී ලංකාවයි

සත්ව ලෝකයේ මාතෘත්වයට හිමිකම් පාන්නේ ගැහැනු සත්වයාය. සාගරය තුළදී ඉතාමත් අල්ප වශයෙන් මෙය වෙනස්‌ වන අවස්‌ථා ද දැකිය හැක. චමත්කාර වූ සත්ව ලෝකයේ ගුප්ත සිදුවීම් බොහොමයක්‌ අතුරින් මුහුදු අශ්වයාගේ මාතෘත්වය ද වෙනස්‌ම සිදුවීමකි.

පරිසර පද්ධතිය තුළ හමුවන මේ අපූරු සත්වයා සුරතල් මත්ස්‍යයකු ලෙස ද බොහෝ රටවල ඇති කරනු ලබයි. මුහුදු අශ්වයා සුරතල් මත්ස්‍යයකු ලෙස ඇතිකරන්නන් හට අලෙවි කිරීමේ සාර්ථක ව්‍යාපාරයක්‌ ශ්‍රී ලංකාව තුළ පවතී. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘතියක්‌ වන ඇක්‌වාමැරීන් සමාගම දශක ගණනාවක සිට මෙසේ මුහුදු මත්ස්‍යයන් ඇතුළු සුරතල් මසුන් රැසක්‌ විදේශයන්ට අපනයන කරයි.

ගුවන්තොටුපළ රැක ගන්න මත්තල ගිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ගුවන්තොටුපළේදී පුදුම දෙයක් දැකලා!

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමේ රජය සුදානම පසුගිය දිනවල කතාබහට ලක්විය. මත්තල විකුණා දැමීමේ රජයේ තීරණයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පසුගිය දින විරෝධතාවයක් සංවිධානය කර තිබුනේය. ඒ සදහා ඔවුන් මත්තල ගුවන්තොටුපළ බලා ගියේය. ඒ පසුගිය සදුදා පෙරවරුවේය.

මත්තල ගුවන්තොටුපළ බලා ගිය චමල් පෙරටු කොටගත් මන්ත්‍රීවරු ගුවන්තොටුපොළේ සේවක සේවිකාවන් මුණගැසුණාහ. ඒ සියලු දෙනාම කීවේ මත්තල විකුණා දැමීමට එකහෙළා විරුද්ධ බවය. තමන්ගේ රැකියා සුරක්‌ෂිතතාව මෙන්ම මෙවැනි ජාතික සම්පතක්‌ විකිණීමෙන් රටට වන අයහපත සම්බන්ධයෙනුත් සේවක සේවිකාවෝ මෙහිදී මන්ත්‍රීවරුන් වෙත කරුණු පැහැදිලි කළහ.

යාපනයේ අත්භූත බලවේගයක්? නිවසක් කුඩු පට්ටම් වෙයි

යාපනය අච්චුවේලි පොලිසියේ නිලධාරීන් හා එම පොලිස්‌ වසමේ එක්‌ නිවසක පිරිසක්‌ අතර විසඳා ගත නොහැකි මතභේදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබෙනවා.

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ එක්‌ නිවසකට රාත්‍රි 10.30 ට පමණ පැමිණි කිසිවකු විසින් හෝ කණ්‌ඩායමක්‌ විසින් ඒ නිවසේ බඩු බාහිරාදිය කුඩුපට්‌ටම් කොට යතුරුපැදියකට ද අලාභ හානි කර තිබෙනවා.

"පැවත එන්නේ අශෝකමාලා පරපුරෙන් ලු, අමුතු බිස්නස් කරන මිනිස්සුත් ගම පුරාම" දරුවාට බියර් පෙවූ නරුම පියාගේ ගම ගැන අලුත් කතාවක් !

පසුගිය දින රටෙහිම ආන්දෝලනයට ලක්වු සිදුවීමක් වූයේ සිය මිතුරන් සමග විනෝද වෙමින් සිටි පියෙකු සිය දරුවාට මත්පැන් බෝතලයකින් යම් දියරයක් පෙවීමේ සිදුවීමයි.

මේ කතාවේ කතා නායකයා මේ දරුවාගේ පියා වන කේ.ජී.වී. රෝහණ සරත්චන්ද්‍ර නම් පුද්ගලයා 40 හැවිරිදි එක්දරු පියෙකි. එය වීඩියෝ ගත කර මුහුණුපොතට මුදා හැරි බවට සැක කරන මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් 38 හැවිරිදිය. මේ සියලුම දෙනා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

මිස්ටර් බීන් කියන්නේ ලෝකේ හැමෝම වගේ ආදරය කරන චරිතයක්.

ඉතින් මිස්ටර් බීන් එහෙමත් නැත්නම් Rowan Atkinson මිය ගියා කියලා ප්‍රසිද්ධ විදෙස් මාධ්‍යයක් (Fox) උණුසුම් පුවතක් ලෙස වාර්තා කර තිබෙනවා.

ඊට හේතුව ඔහු මිය ගියා කියලා බොරු ප්‍රවෘතියක් නිර්මාණය කිරීම නිසයි.

2017 වර්ශයේද ඔහු මිය ගිය බවට රාවයක් පැතිරුනා. එම රාවය පැතිරුණේ Fox මාධ්‍ය

"දරුණු අනතුරකින් මම එක් තැන් වුණා, ඒ නිසා මගේ සැමියා මගෙන් දික්කසාද වුණා.." - ලෝකයම දන්න පකිස්ථානයේ යකඩ ගැහැණියගේ සංවේදී කතාව

මනුස්ස ජිවිතයක් අරගෙන මේ ලෝකෙට බිහිවෙන හැම මනුස්සයෙක්ම අරගෙන ආ ආයු කාලය අවසන් වෙන තුරු ජිවත් වෙන්න ඕන. එය මේ ලෝකේ ස්භාවය. මේ කාලයේ දුක සතුට නැතිබැරිකම් ප්‍රශ්න එහෙමත් නැතිනම් අභියෝග තව නානාප්‍රකාර ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. එහෙම කියලා ජිවිත අතහරින්න පුලුවන්ද. ජිවත් වෙන්න ශක්තියක් නැති අයයි සිය දිවි හානි කරගන්නේ. ඒ අභියෝග ජය ගැනීමයි කළ යුත්තේ, මේ කියන සුන්දර යුවතිය

බිළිඳියට මව්කිරි දෙමින් වේදිකාවට ආ නිරූපිකාව (video)

ඇමෙරිකාවේ මයාමි නගරයේ පැවැත්වූ මෝස්තර නිරූපණ සංදර්ශනයක නිරූපිකාවක් සිය බිලිඳු දියණියට මව් කිරි දෙමින් මෝස්තර නිරූපණය සඳහා වේදිකාවට පිවිසීම හේතුවෙන් පැමිණ සිටි පිරිස මහත් කැළඹීමට පත්ව ඇත.

මාරා මාටින් මාස පහක් වයසැති සිය දියණිය ආරියා අතැතිව වේදිකාවට ගොඩවූ එම මෝස්‌තර දැක්ම පසුගිය ඉරිදා මෙම සංදර්ශනය පැවැත්වුනේ ජල ක්‍රීඩා

කුඹුරේ කාටූන් අඳින ජපන් ජාතිකයෝ. – Photo

ජපන්නු කියන්නේ ලෝකයේ අනිත් ජාතීන්ට වඩා වෙනස් පිරිසක්. එකනේ ජපනා හපනා කියන්නේ. ඕන වැඩකට ජපනා ඔට්ටුයි. ජපන් ජතිකටන් ඒ වගේ කරපු අපූරු නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ.

හැම අවුරුද්දෙම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ අපූරු ප්‍රදර්ශනයක් තියෙනවා. කුඹුරු වල කරපු නිර්මාණ තමයි මේ විදියට ප්‍රදර්ශනය කරන්නේ. මේ අවුරුද්දේ මේ ප්‍රදර්ශනය වෙන් වුනේ නවෝත්පාදක

රෝයල් පාටියක් ගත්තා කියලා හැමෝම හැමතැනම කතා කළාට චන්දිමාල්ගේ මේ වැඩේ ගැන කවුරුත් කතා කළාද?

චන්දිමාල් ජයසිංහ ගැන පහුගිය දවස්වල හැමතැනම කතාවෙන්න පටන් ගත්තේ චන්දිමාල් සිය උපන්දිනයට දුන්න රෝයල් පාර්ටි එක නිසා.

මේ නිසා විවිධ තැන්වල චන්දිමාල්ව විවේචනය කරන්න ගත්තා.

හැබැයි එක රැයින් හැමතැනම ඒ රෝයල් පාර්ටි එක ගැන කතාකළත් කවුරුත් චන්දිමාල් ඊයේ කරලා

මම රංගනයට අමතරව මම වෙන දෙයක් කරන්නෙත් නැහැ

රූපවාහිනි වෙළඳ දැන්වීම ඔස්සේ බොහෝ දෙනෙකු දැන හැඳින ගත් අනුරාධා එදිරිසිංහ මේ වනවිට පුංචි තිරයේ කැපී පෙනෙන කෙනෙකු බවට පත්ව තිබේ. මේ දිනවල ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි වේදිකාව ඔස්සේ නර්තනයෙන් දස්කම් පාන ඇයගේ කලා කටයුතු බොහෝමයක් තිබේ. ඒ පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස එක්විය.

මේ දවස්වල හරි කාර්යය බහුලයි නේද?

ඔව්, මේ දවස්වල ටිකක් කාර්යය බහුල වෙලා

"ගැහැණු ළමයෙක් එයාගේ අතේ තිබුණු ලිකර් එක මගේ මුහුණට ගැහුවා.." - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාල වෙබ් අඩවි නිසා ප්‍රසිද්ධ වුනු චරිතයක්. විවිධ විලාසිතා එක්ක නිරන්තරයෙන්ම කට කතා හදාගන්න පියුමි ළගදි හෝටලයකදීත් කාන්තාවන් කිහිපයක් එක්ක රණ්ඩු වෙලා එහි වීඩියෝවක් පවා ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුණා. ඒ ගැන වැඩිවිස්තර පුවත්පතක් එක්ක පියුමි කතා කර තිබෙනවා. මේ ඒ ගැන විස්තරයයි.

පියුමිගේ නම ඈදීලා අලුත් සිද්ධියක් එලියට ඇවිත්.

සම­ල්කාගේ චරි­තය ජය­ග්‍ර­හ­ණ­යට බල­පෑවා

දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සමල්කා මෙරට පුංචි තිරයට පෙම්බඳින ඕනෑම කෙනෙක් හඳුනනවා. ඇය තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ශනුද්‍රි රංගනයට මෙන්ම ගායනය, නර්තනය යන කලාවන් තුනටම දක්ෂ බව පසුගියදා මුළු රටටම පෙන්වූවා. ඒ 'derana fair and lovely star city twenty 20' ජයග්‍රාහිකාව වීමෙන්. ප්‍රියසාද් පවුලේ බඩ පිස්සී ලෙසින් හඳුන්වන මේ රුවැත්තිය මෙවර  ඔබ හමුවට එනවා.



ශනුද්‍රි මේ දවස්වල සතුටින් වගේ.

ඔව්..ඔව් ගොඩක් සතුටෙන්. මමත්, අක්කා දිනක්ෂිත් මාස හයක් පුරා තරග වැදුණු derana fair and lovely star city twenty 20 තරගයේ ජයග්‍රාහී කපල්එක වුණා. කපල්ස් විස්සක් සමග තරගකරලයි අපි ජයග්‍රහණය කළේ. ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..

ප්‍රතිචාර හොඳයි. වැඩසටහන පටන්ගත්ත මුල් දවසේ සිට අවසන්වන තුරු අපිත් සමග ප්‍රේක්ෂකයන් කොටසක් සිටියා. ඒ අයගෙන් තරගය ජයග්‍රහණය කරගන්නට හොඳ සහායක් ලැබුණා. මේ වන තුරුත් මටත්, අක්කාටත් ප්‍රතිචාර ලැබෙනවා.

එදා රාත්‍රියේ මොනවගේ හැඟීමක්ද දැනුණේ...

අවසන් වටයට අපි දෙන්නා විතරයි නර්ථනයෙන් තරග වැදුණේ. අපි හොඳ විශ්වාසයකින් තරග වැදුණු නිසා බයක් දැනුෙණ් නැහැ.

ශනුද්‍රිගෙන් බේරෙන්න බැරිකමටලු නේද අක්කා මේ තරගයට සම්බන්ධ වුණේ..

අනේ ඔව්. මේ අපි දෙදෙනාම සහභාගි වූ පළමු රියැලිටි ෂෝ එක. මගේ වදෙන් බේරෙන්න බැරි කමටමයි අක්කා සම්බන්ධ වුණේ. එයා මගේ පාට්නර් වු එක මට ලොකු හයියක් වුණා. ප්‍රැක්ටිස් වලටත් ඒක පහසුවක් වුණා. අපි කොහොමත් තරගයට සහභාගිවුණේ රංගන ශිල්පිනියන් ලෙසින්. ඒකත් තරගය ජයග්‍රහණය කිරීමට හේතුවක් වුණා.

ඉස්සරහට ශනුද්‍රි රංගනය අමතක කර නර්ථනය තෝරා ගනියිද?

අපෝ නැහැ. රංගන ශිල්පිනියන් ලෙස තමයි අපි දෙදෙනාම දිගටම රැඳෙන්නේ. රංගනයයි, නර්ථනයි දෙකම කළ හැකි නිර්මාණයක් ලැබුණොත් සතුටින් භාරගන්නවා.

කවුද මේ ජයග්‍රහණය පිටුපස සිටියේ..

පළමුව මගේ අම්මට සහ තාත්තාට ස්තූති කළ යුතුයි.මගේ අම්මා අපි රිහසල් කරන සෑම දිනකම අපි සියලුම දෙනාට කෑම හදා දෙමින් ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම අනෙක් තරග කරුවන් , පුහුණුකරු ගයාන් ශ්‍රීමාල් අයියා, කොස්ටියුම් සැපයූ හිරාන් විජේසේකර, මේකප් ආර්ටිස් සුභාෂ් අබේවික්‍රම ඇතුළු දෙරණ කාර්ය මණ්ඩලයටත් ස්තූතියි.

ශනුද්‍රිට දැන් සමල්කා අමතක වෙලාද..?

අපෝ නැහැ. දෙවෙනි ඉනිමෙ සමල්කාගේ චරිතය මේ ජයග්‍රහණයට බෙහෙවින් බලපෑවා. කතාව දීර්ඝ නිසා තාමත් රූගත කිරීම් කරගෙන යනවා. මාව ජනතාව හඳුනගත්තෙ සමල්කා චරිතයෙන්. ඒ නිසා දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් සහ තිළිණ අයියටත්, දෙරණ සභාපතිතුමාටත් ස්තූතියි.

කලාවේ කවුරු වගේ වෙන්නද කැමැති..

මම මගේ ලොකු අක්කා දිනක්ෂි ෆලෝ කරනවා. ඇය තමයි මගේ හැම දේටම උදවු කරන්නේ. ඇයගේ හැකියාවන්ට මම කැමැතියි. අධ්‍යාපන වැඩටත් මට උදවුකරන්නේ අක්කා. ඒ වගේම අම්මට, තාත්තට මෙන්ම අපේ පවුලට සිටින ලොකුම හයිය ඇයයි.

පෙම්වතා කැමැතියිද ශනුද්‍රි කලාවේ රැඳෙනවට..

තාම එහෙම කෙනෙක් නැති නිසා ඒ වගේ ප්‍රශ්න නැහැ. මම දවසක බැන්දොත් බඳින්නෙ මගේ නිදහසට ඉඩදෙන කෙනෙක්ව. එහෙම නැත්නම් නොබැඳ ඉන්නවා.

මොනවද අනාගත බලාපොරොත්තු..

ලොකු බලාපාරොත්තු නැහැ. රංගනය කරන ගමන්ම ව්‍යාපාර අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. රංගනයට අහම්බෙන් ඇවිත් දැන් ආසාවෙන් රංගනයේ නිරත වෙනවා.

" තාත්තා අයිෆෝන් එකක් අරන් දෙන්නේ නැති නිසා ගිනි තියාගන්නවා" දෙමාපියන්ට රිද්දන්න පිළියන්දල තරුණියක් කරපු වැඩක්!

පිළියන්දල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක්‌ සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් පිළිබදව වාර්තා වෙනවා. මේ සදහා හේතුව වී තිබෙන්නේ ඇයගේ දෙමාපියන් විසින් ඇයට නවීන ජංගම දුරකථනයක් ලබා නොදීමයි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි බිනුරි ධනංජනා හෙට්‌ටිආරච්චි නැමැති තරුණියක් මෙලෙසින් සියදිවි නසා ගෙන තිබේ. අවාසනාවන්ත සිදුවීම පිළිබදව අදහස් දක්වන දැරියගේ පියා දක්වන්නෙ මෙවන් අදහසක්,

"දුව අයිෆෝන්  එකක්‌ ඉල්ලා මා සමග රණ්‌ඩු කළා. තව දවස්‌ දෙකකින් ෆෝන්  එක අරන් දෙන්නම් කියලා

කුඩු ග්‍රෑම් 23ට මුලින්ම එල්ලුම් ගස් යන මට්ටක්කුලියේ ශ්‍යාමලී

මෙරට මරණ දඬුවම අවසන් වරට ක්‍රියාත්මක වූයේ 1978 වසරේදීයි. නමුත් එතැන් සිට මේ දක්වා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ කාලවකවානුවලදී කතා බහ ඇති වුවද ඊට අත්සන් තබා බලාත්මක කිරීමට කිසිදු ජනාධිපතිවරයකු ඉදිරිපත් වූයේ නැහැ.

 එල්ලුම් ගහ ඒමේ අවසන් අදියරයන්ට, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු

වහලයෙන් බැස නිරුවතින් නිවසට ඇතුළුවූ තිදරු පියා නිදි යහනේ සිටි තරුණියකට නිරුවත පෙන්නලා..!

අක්‌මීමන බටදූව හීරළුගොඩ ප්‍රදේශයේ නිවසක වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුළු වී නිවසේ සිටි තරුණියකට නිරුවත පෙන්වූ තිදරු පියකු (19දා) දහවල් අක්‌මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පෙරේදා (19දා) අලුයම 1.30ට පමණ මෙම නිවසේ වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුළු වී තිබේ. නිවසේ සිට ඇත්තේ මව හා

නිදි පැදුරේ සිටි දියණියව මරා දමා නිසල සිරුර ළඟ පහන් දල්වා රැය පහන් කළ මව

ජීවිතේ හැමෝටම හීන තියෙනවා. ඒවා ඉෂ්ට කරගන්න ගොඩක් අය කැපකිරීම් කරනවා. ඕනෑම කාන්තාවකට තියෙන ලොකුම හීනයක් තමයි මව් පදවිය ලබන එක. ඒ හීන දවසක ඉෂ්ට වුණත් ඇතැම් මව්වරු තමන්ගේ ලෙයින් වදාපු දරුවන්ව මහ මඟ අතහැරලා යනවා. තවත් සමහරු දරුවන්ව අමානුෂික ලෙස මරා දමනවා. ඒ වගේ ශෝකනීය පුවත් නම් අපට නිතර අසන්න ලැබෙනවා. තවත් ඒ වගේ ශෝකනීය පුවතක්  ගම්පොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා.

තම සැමියාත් නොමැතිව වසර 45 ක කාලයක්

මෙච්චර කාලයක් ගිහිනුත් මිනිස්සුන්ට මාව මතකයි නේද

නිත්‍යවානි කන්දසාමි කියන නම ඔබට නුපුරුදු වුණත් සරෝජා චිත්‍රපටයේ සරෝජාව මතක ඇති. ඒ හුරුබුහුටි පුංචි සරෝජා අද නව යොවුන් තරුණියක්. ඇගේ අලුත් තොරතුරු අහන්න මෙවර කතාබහට

මම කව්ද කියලත් දන්නවා, උදාරි කියන්නෙ කව්ද කියලත් දන්නවා

තුසිත ධනුෂ්ක කියන නමින් ඔහුව බොහෝ දෙනා හැඳුන්නුවේ නැතත් ටිං ටිං කියූ පමණින් ඔහුව මතකයට එන්නේ නිරායාසයෙනි. ඔහු ගැන මේ දිනවල වැඩිපුර කතාවෙන්නේ උදාරිත් එක්ක ගත්ත මංගල ඡායාරූප නිසාය. ඒ කතාවේ ඇත්ත නැත්ත අහන්න අපි තුසිතට කතා කළා.

දිලිනි අත්තනායකගේ නවතම ඡායාරූප එකතුව! (PHOTOS)

දිලිනි අත්තනායකගේ නවතම ඡායාරූප එකතුව පහතින්


නිරූපණය : දිලිනි අත්තනායක

යාපනයේ සරුංගල් සැනකෙලියෙන් උතුරේ ආරක්ෂාවටත් පණිවිඩයක්

යාපනය - අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මේ දිනවල කලපුව ආශ්‍රිතව සරුංගල් සැණකෙළියක් සංවිධානය කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

 යාපනය අරියාලෙයි කලපු සීමාවේ සංවිධානය කරන ලද මෙම සරුංගල් සැණකෙළිය දැක බලා ගැනීමට යාපනයේ වැසියන් මෙන්ම විදේශීය සංචාරකයින්ද

රංගන ශිල්පිනී නිරෝෂා තලගල සහෝදර ශිල්පිණියගේ ගෙදරටම ගිහින් කරපු වැඩේ - (Photos)

රංගන ශිල්පිනී නිරෝෂා තලගල විත් යූ ඩාන්සර් නර්ථන කණ්ඩායම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

මේ වන විට ප්‍රසංග වේදිකා රැසක ඔවුන්ගේ දක්ෂ නර්ථනයන් ඉදිරිපත් කර ඇති අතර එම කණ්ඩායමට උනුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

අපි මේ කියන්න යන්නේ මේ යූ ඩාන්සර් නර්ථන කණ්ඩායමේ නර්ථන ශිල්පිනියක් වන නිධානි ප්‍රියංගිකා ගැනයි.
ඇගේ උපන්දිනය අද දවසට යෙදී ඇති අතර නිරෝෂා සමග යූ ඩාන්සර් පිරිවර මැදියම් රැයෙදිම ඇගේ නිවසට ගිහින් උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම පුංචි දියණියක් මෙලොවට බිහි කරයි – (Photos)

ඕෂධී හේවාමද්දුම කියන්නේ අපි කවුරුත් ආදරය කරන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.

ඕෂධී අද පුංචි දියණියක් මෙලොවට බිහිකර තිබෙනවා.

ඒ බව ඕෂධී සිය Instagram ගිණුමෙහි ඡායාරූපයක්ද සමඟින් මෙලෙස සටහන් කර තිබුණා.

දෙහිවල ගුවන් පාලම ලඟ 'ස්පා' එකට ගිය පිරිමි රත්වෙන පුවත මෙන්න

දෙහිවල ගුවන් පාලම අසල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් හත් දෙනා අතර සිටි එහි ප්‍රධාන පාලිකාවට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය වැලඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව දෙහිවල පොලිසිය කියයි.

ඉකුත් මස 6 වැනි දින දෙහිවල පොලිසියට ලද තොරතුරක් අනුව එම ගණිකා නිවාසයේ සිටි කළමනාකරු හා කාන්තාවන් හත් දෙනා අත්අඩංගුවට ගැනිණි.

සීසීටීවී දර්ශන දහස් ගණනක් පරීක්ෂා කරමින් මග මරුවා හරියටම සොයාගත් ගාල්ලේ සිසුවා

තරුණයෙකු ජීවිතක්ෂයට පත්කරමින් සහ තවත් අයෙකුට තුවාල සිදු කරමින් පසුගියදා ගාල්ල, දෙවට කඩවත පාලම මතදී අනතුරක් සිදුකර පලාගිය ලොරි රථ රියදුරා සහ එම ලොරි රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

 මේ අතර අදාළ ලොරි රථය හා එහි රියදුරා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ගාල්ල මහින්ද විද්‍යාලයේ 10වන ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙකු ගෙන්ද විශාල සහයක් ලැබී තිබීම විශේෂත්වයක්. ගාල්ල වරාය පොලිස් ස්ථානාධිපති පී.එම් දුමින්ද කුමාර සඳහන් කරන්නේ පසිදු ප්‍රභාත් වල්පිටගමගේ නමැති එම සිසුවා විසින් අදාල මෙහෙයුමේ දී විමර්ෂණ කටයුතු සඳහා, ගාල්ල දෙවට ප්‍රදේ්‍ශයේ සිට කොළඹ දෙසට ඇති නිවාස වලින් ලබා ගත් සීසීටීවී දර්ශන දහස් ගණනක් පරීක්ෂා කිරීමට සිය දායකත්වය ලබා දී ඇති බවයි.

ආපනශාලාවේ ආදායමෙන් පාසල් සිසුන්ට නොමිලේ බස් සේවාවක් පවත්වා ගෙන යන දැරණියගල සරත්

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සේවයක් පවත්වාගෙන යන දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබඳ අසන්නට ලැබේ.

මියගිය සිය මවුපියන්ටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් පිණිස මෙම සේවය පවත්වාගෙන යන  පදිංචි කේ.ඒ. සරත් වසන්ත මේ පිළිබඳව කියන්නේ මෙවැන්නකි.

මම ඉගෙන ගත්ත පාසලට බස් රථයක් අරගෙන දෙන්න ඕන කියලා මට අදහසක් තිබුණා. ඒ අනුව මම ෆිනෑන්ස් කරලා බස් රථයක් අරගෙන මියගිය මවුපියන්ට හා යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පිණිස නොමිලේ පාසල් සේවයට යෙදවූවා.

මම හීන දකින්න අකැමැති කෙනෙක් - දිල්හානි අශෝකමාලා

කලා දිවියට වසර තිහක් සපිරුණත් ඇය තවමත් එදා වගේම සුන්දර, නිහතමානී චරිතයක්. ඇයගේ ජනප්‍රියත්වය තවමත් අඩුවක් වෙලා නැහැ. නමින් දිල්හානි ඒකනායක වන ඇය ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ‘දෙයියන්ගේ රටේ’ ටෙලි නාට්‍යය නිසයි. ඒ නිසාම මේ ඉඩ ඇය වෙනුවෙන් වෙන් කළා.

පසුගිය දවස්වල ආන්දෝලනාත්මක චරිතයක් වූ විශ්ව ලංකා, කකුල කඩා ගනියි

පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වූ චරිතයක් තමයි විශ්ව ලංකා කියන්නේ.

සමාජයේ වරින් වර කතාවෙන සිද්ධීන් ගැන සෘජුවේම කතා කළ නිසා විශ්ව ගැන ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුණා.

ඉතින් අපි මේ කියන්න යන්නේ විශ්ව ගේ ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්නම් නෙවෙයි.

“මමත් පාතාල කල්ලි සාමාජිකයෙක්ද කියලා මට සැකයි”- ජයලාල් රෝහණ

පාතාලය, පාතාල කල්ලි, පාතාල සාමජික ආදී වදන් දැන් නිතර දෙවේලේ මාධ්‍ය මගින් ඇසෙන මුත් ඉන් පැවසෙන අරුත පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නැතැයි ප්‍රවිණ රංගනවේදී ජයලාල් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව ඇතැම් විටක තමන් ද පාතාල කල්ලි සමාජිකයෙකු ද යන්න වටහා ගත නොහැකි බව වැඩිදුරටත් පවසන ජයලාල් රෝහණ මහතා ප්‍රකාශ කරනුයේ මෙය මාධ්‍ය මගින් සිදු කොට ඇති අනවශ්‍ය සහ විකෘති හුවා දැක්වීමක් බව තමන්ට යම් පමණකින් වැටහෙන බවයි..
ඒ සම්බන්ධයෙන් ජයලාල් රෝහණ මහතා මෙලෙස අදහස් පලකළා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට පැය 8ක් කෑම දෙන්න අමතක වෙලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේනට ඊයේ  (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නොමැති බව වාර්තා වෙනවා.

 සිද්ධියට ආදාළ නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මේ බව අධිකරණයට කරුණු වාර්තා කළා.

'භික්‍ෂු කතිකාවත් පනත සම්මත කර ආනන්තරිය පාපයට හසුවෙන්න එපා' - මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

එක්‌ එක්‌ නිකායට අයත් සම්ප්‍රදායන් නීතිය බවට පත්කරන භික්‍ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර සංඝ භේදය නමැති ආනන්තරිය පාපකර්මයට හසුවී අපාගතවීමට ක්‍රියා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ.

 උන්වහන්සේ ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (19 වැනිදා) නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධානය පොදු මධ්‍යස්‌ථානයේ දී භික්‍ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදීය.

හෝ හෝ ගාලා බුකිය පුරා පැතිරෙන අමුතුම ඡායාරූප එකතුව මෙන්න – (Photos)

අද හුඟක් දේවල් මුහුණුපොත නිසා කරළියට එනවා.

මේ ඒ විදිහට මුහුණුපොත පුරා හුවමාරු වෙන ඡායාරූප ‌එකතුවක්..

තරුණ පරපුරේ ජනප්‍රිය නිළි තිසුරි යුවනිකා, සුරාජ් සමඟින් යුගදිවියට – (Photos)

තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු තිසුරු යුවනිකා අද යුගදිවියට පිවිසෙනවා.
ඇයගේ මංගල උත්සවය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනවා.
තිසුරි අත ගන්නේ සුරාජ් විජේසිංහ සමඟයි.

ඡායාරූප පහතින්..