ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය !

මියන්මාරයේ පිහිටා ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කයිතියෝ වෙහෙර නැතහොත් Kyaiktiyo Pagoda එසේත් නැතිනම් Golden Rock ලෙස හැදින් වේ. ආශ්චෛර්යමත් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබද ඇති අති පූජනීයත්වය නිසාම මා එය රන්ගිරි වෙහෙර ලෙස හදුන්වන්නම්. මෙතැන් සිට දිගහැරෙන්නේ මේ රන්ගිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳකථාවයි.

මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩසිටින්නේ වන්දනීය ප්‍රදේශයක් ලෙස සැලකෙන මියන්මාරයේ මොන් ප්‍රදේශයේ කයිතියෝ කන්ද මතයි. ස්වේසගොන් චෛත්‍ය රාජයාණන් මෙන්ම මහමුනි චෛත්‍යරාජයන් වහන්සේද පිහිටා ඇත්තේ මේ ප්‍රදේශයේ යි. රන්ගිරි වෙහෙර මීටර 7.3ක් නැතිනම් අඩි 24ක් පමණ වන කුඩා ස්ථූපයක් වන අතර එය ඉදිකර ඇත්තේ දැවැන්ත කලූගලක් මත පිහිටි කුඩා ගල් කුට්ටියක් මතයි. මේ ගල් කුට්ටිය සහිත සම්පූර්ණ වෙහෙර බැතිමතුන් විසින් රන්පත් මඟින් ආවරණය කර ඇත. ඒ නිසා Golden Rock යන නම ලැබී ඇත. පුරාවෘත අනුව මෙහි ගෝතම බුදු සමිදුන්ගේ කේෂධාතූන් වහන්සේලා තැන්පත්ව ඇති හෙයින් මේ අයුරින් පුදුම සහගත අයුරින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙම රන්ගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ ගුරුත්වාකර්ෂණ බලපෑමට හසු නොවී සිටීම පුදුමයට කරුණකි. මේ රන්ගිරි වෙහෙර දකින ඕනෑම පුද්ගලයෙක් නැවත බුදුදහම පිළිබද හිතන්නට අවස්ථාව සලසා දෙයි.

මේ චෛත්‍යරාජයාණන් වහන්සේට කයිතියෝ Kyaiktiyo යන නම ලැබුණේ කොහෙන්ද? මොන් භාෂාව අනුව Kyaik යනු චෛත්‍යය නැත්නම් වෙහෙර යන්නයි. හද යනු තාපසයාගේ හිස මත තබාගෙන සිටින ලෙස හැදින්වෙයි. ithi යනු තාපසයා යන්නයි. ඒ අනුව Kyaik-htiyo යනු තාපසයාගේ හිසමත ඇති වෙහෙර˜ යනුවෙන් හැදිනවේ.

පුරාවෘතයන්ට අනුව බුදුහිමියන් චාරිකාවේ යෙදෙන අවස්ථාවක හමුවූ තයික් තා (Taik Tha) නම් තාපසයාණන්ට උන්වහන්සේ විසින් කේෂ ධාතු මිටක් ලබාදී ඇත. තාපසයාණන් ඉතා ගරුසරුව ලබාගත් ඒ කේෂ ධාතූන් වහන්සේ තාපසයකුගේ හිසක් හැඩැති කලූගල් කුට්ටියක් මත නිදන්කරන ලෙස දන්වා රජතුමාට ලබාදී ඇත. ඔහු අධි මානසික බලයකින් යුත් අයෙකි. ඔහුගේ පියා මෙන්ම මවද එවැනිම බලයන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඔවුන් විසින් පහල මුහුද ඇති කයිතියෝ (පසුව නම ලැබුනි) කන්ද සොයාගත්හ. ඔවුන් සක්‍ර දෙවියන් ආදී නොපෙනෙන බලවේගයන්ගේ සහය ඇතිව කයිතියෝ කදුමුදුනේ රන් කන්ද පිහිටුවීමටත් රන් වෙහෙර පිහිටුවීමටත් ස්ථානය තෝරාගත්හ. එතැන් සිට චෛත්‍යරාජයන් වහන්සේ අපට අද දක්වා විරාජමාන වෙයි.

චෙත්‍යරාජයන් වහන්සේ Mon ජනපදයේ කයිතියෝ ප්‍රදේශයට ආසන්නයෙන් Tenasserim වෙරළට ආසන්නයෙනි පිහිටා ඇත. මේ රන්ගිරි වෙහෙර චෛත්‍යය මුහුදු මට්ටමින් මීටර 1100ක්ද අඩිනම් 3600ක්ද ඉහළින් පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ Paung-laung කදු වැටියේ Eastern Yoma කන්දේය. එතනම Yangon සිට කිලෝ මීටර 210ක් පමණ ඇත. Kinpun ගමෙහි සිට Kyaiktiyo කදු මුදුන දක්වා කිලෝමීටර 16ක් පමණ ඇත. රන්ගිරි වෙහෙරට අඩිපාරවල් හෝ මාර්ගයන් ආරම්භ වන්නේ මෙතැන් සිටය. මේ ගමනේදී අනන්තවත් අඩමානව පිහිටා ඇති කලූගල් කුටිටි ඔබට දක්නට ලැඛෙනු ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේට පිවිසෙන දොරටුවේ ආරක්ෂකයින් ලෙස සිටින සිංහරූප දෙකක් දක්නට ලැබේ. වාහන යා හැකි අවසන් ස්ථානය මෙයයි. මෙතැන් සිට පාවහන් ගලවා ඉදිරියට යාමට සිදුවෙයි. 1999 වසරේ ගල් අතුරා මෙම මාර්ගය පිලිසකර කිරීමට පෙර කිලෝමීටර 1.2ක දුර යාමට පැයක පමණ කාලයක් ගත කිරීමට සිදුවිය. Kinpun නැමැති ස්ථානයේ සිට රන්ගිරි වෙහෙර දක්වා සැතපුම් 6.8ක් නැතහොත් කිලෝමීටර 11ක් දක්වා දුර සිය වන්දනා ගමනේ චාරිත්‍රයක් වශයෙන් සලකා බොහෝ බැතිමත්හු පයින්ම ගමන් කරති. රන්ගිරි වෙහෙර අවට ඇති කදු ගැටයන්හි අද වන විට බොහෝ පන්සල් ඉදිකර ඇති බැවින් මෙලෙස පයින් ගමනේදී දැක බලාගන්නට බොහෝදෑ තිබේ.

දැන් අපි හොදින් දන්නා මේ රන්ගිරි වෙහෙර පිහිටා ඇති ගල්කුට්ටිය පුරා රන් ආලේපකර ඇති නිසා ඉතා දීප්තිමත්ව ඈතට පෙනේ. මේ පූජනීය ගලෙහි වටරවුම මීටර 15ක් පමණ වන අතර උස මීටර 7.3ක් පමණ වේ. මේ ගල් කුට්ටිය පිහිටා ඇත්තේ ස්වාභාවිකවම සකස් වූ ගල් වේදිකාවක් මතය. මේ ගල් කුට්ටිය ප්‍රධාන ගලට සම්බන්ධ වී ඇලවී ඇති අතර ඒ කොටසේ ඇත්තේ ඉතාම කුඩා වර්ගඵලයකි. ගල් කුට්ටිය ප්‍රධාන ගල මත එල්ලී සිටින අතර එය බෑවුමෙහි අවසන් කොටසෙහි තැන්පත්ව ඇත. එහි පහත ඇත්තේ නිම්නයයි.

නෙලූම් මලක හැඩැති රන් පත්වලින් සෑදූ ආවරණයක් මේ ගල් දෙක සම්බන්ධ වන ස්ථානයේ තබා තියෙනවා. මේ ගල් කුට්ටිය පෙනෙන්නේ ඊලග මොහොතේ බිමට වැටේදෝ යන ආකාරයටයි. කලකට ඉහතදී මේ ගල් දෙක අතර අගල් 06ක පමණ පරතරයක් තිබූ බව මෙහි ඇද ඇති බිතුසිතුවම් වලින් පැහැදිලි කරයි. රන්ගිරි වෙහෙර පිහිටි ගලත් ප්‍රධාන ගලත් අතරින් සියුම් නූලක් දෙපසට රැගෙන යා හැකි බව එහි සිටින පුද්ගලයන් පෙන්වා දෙයි. ඒ අනුව වෙහෙර පිහිටි ගලත්, ප්‍රධාන ගලත් අතර සම්බන්ධයක් නැතිබව හොදින්ම පැහැදිලි වේ. මේ ගල සොලවා පෙන්වීමටද එහි සිටිනා පුද්ගලයන්ට පුලූවන්ය. එසේනම් ගුරුත්වාකර්ෂණයට අභියෝග කල මේ චෛත්‍යරාජයන් වහන්සේගේ ආශ්චර්යය කුමක්දැයි අදටත් අභිරහසක්ව පවතී.


රන්ගිරි වෙහෙර වෙත නැගීමේදී ඒ අවට තවත් බොහෝ විහාරාරාම ඇති බව මා කලිනුත් කීවා. එහෙත් ඒ සියල්ල අතරින් රන්ගිරි වෙහෙර සියලූ බැතිමතුන් අතින් වන්දනාවන පූජනීයතම ස්ථානයක් වේ. විශේෂයෙන්ම රත්රන් කොළ ඇලවීම බුරුමයේ විශේෂ චාරිත්‍රයක් වන අතර ඒ නිසා රන්ගිරි වෙහෙර වහන්සේ සහිත ගල් පව්ව දිවා රෑ කාන්තිමත්ව බැබලේ. රන්ගිරි වෙහෙර අසල වන්දනාමාන කිරීමට තවත් නොයෙක් දෑ ඉදිකර පවතී.



දෑසන හිරු නැගෙන විටත් සවසට හිරු බසින විටත් රන් ආලේපිත මේ රන්ගිරි වෙහෙර නොයෙක් අයුරින් රශ්මි දහරාවල් විහිදුවන්නේ බුදුගුණ කියාපාන්නාක් මෙනි. ඒ අතරවාරයේ බැතිමතුන්ගේ බැතිගී ගායනා වලින් මුලූ ගගන තලයම ගිගුම්දෙයි. බැතිමත්හු දිවා රෑ නොබලා මෙහි බුදුපියාණන් වෙනුවෙන් පහන්,සුවද පූජා මෙන්ම, මෙන්ම නොයෙක් පූජාවෝ පවත්වති. පුරුෂ පාර්ශවය මහා විවරයක් මතින් ඇති පාලම උඩින් ගොස් රන්ගිරි වෙහෙර පිහිටි ගලමත රන්පත් අලවන්නේ ඉමහත් බැතිසිතිනි. එහෙත් කාන්තාවන්ට ඒස`දහා අවස්ථාව නොලැබේ. සෑම ආගමකටම අයත් ජනතාව කිසිදු භේදයක් නොසලකා මේ රන්කොත් වෙහෙර වන්දනා කරති. ආබාධිත පුද්ගලයන් පමණක් නොව මහලූ වූ ඇවිදීමට නොහැකි අය පවා අන් අයගේ උදව්වෙන් හෝ මේ වෙහෙර වැදීමට උත්සාහ කරති. සෑම වසරකම මාර්තු මාසයේ පුර පෝදින බැතිමතුන්ට විශේෂ අවස්ථාවක් උදාවෙයි. ඒ ඉටිපන්දම් අනූදහසක ආලෝක පූජාවක් පැවැත්වෙන බැවිනි. ඒත් සමග පලතුරු, සුවද වර්ග, ආදි පූජාභාණ්ඩ ඒ අසහාය ශ්‍රාස්තෘන් වහන්සේ වෙනුවෙන් පූජා කරති.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලෝවැසි දනන් නෙත්සිත් සනහා වදාළ ඒ රන්ගිරි වෙහෙර ‍චෛත්‍ය රාජයන්වහන්සේ තවත් වසර දහස් ගණනක් මුලූල්ලේ ජීවමාන බුදුහිමියන් මෙන් අප වෙනුවෙන් වැඩසිටිනු ඇත. ඒ රන්ගිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

රංජිත් පරණවිතාන


අධිකරණයේදී වස පානය කළ යුද අපරාධකරු මියයයි

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළදී වස පානය කළ බොස්නියානු - ක්‍රෝඇට් ජාතික යුද අපරාධකරුවෙකු වන ජනරාල් ස්ලොබොඩාන් ප්‍රයැක් මියගියේය.

පැරණි යුගෝස්ලාවියාවේ අපරාධ සම්බන්ධ අවසන් විමර්ශනයේදී ඔහු

ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කරපු චමු ශ්‍රී කිව්ව සංවේදී කතාව

ලංකාවේ ඉන්න ජනප්‍රිය මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් තමයි චමූ ශ්‍රී කියන්නේ.

චමු ශ්‍රී පසුගිය කාලය පුරාවටම විවිධ වීඩියෝ නිර්මාණය කළ අතර එම වීඩියෝ දැඩි ලෙස විවේචනයටද ලක් වුණා.

ඒ කෙසේවෙතත් චමු ශ්‍රී කියන්නේ සාර්ථක නිර්මාණ කිහිපයක්ම පිටුපස

රජය 7 දෙනෙක් එල්ලා මැරුවේ ඇයි..?

සෞදි අරාබියේ මිනිමැරුම් චෝදනාවන්ට වැරදිකරුවන් වු යේමන ජාතිකයින් 6 දෙනකු සහ අපරාධවලට සම්බන්ධ එක් සෞදි ජාතිකයෙකු පසුගියදා එල්ලා මරු බව සෞදි මාධ්‍ය වාර්තා කළේය.

අපරාධ කල්ලි සෑදීම, මිනිස්සුන්ට පහර දීම, දේපළ විනාශ කිරීම සහ දේපළ කොල්ලකෑම යන චෝදනාවන්ට මොවුන් වැරදිකරුවන් බව

ගුවන් යානා දෙකක් ගැටෙයි

ඊජිප්තු මඟි ගුවන්යානයක් ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයක් සමඟ එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපලේදි ගැටී ඇති බව වාර්තා වේ.

ඊජිප්තුවේ කයිරෝ අන්තර්ජාතික ගුවන්තොටුපල බලා පියාසර කිරීමට උත්සහ කරන අවස්ථාවේදි ඊජිප්තු ගුවන්යානය වර්ජින් ඇට්ලාන්ටික්

ජනප්‍රිය නිළි මධූෂා හේරත් නැවතත් යුගදිවියට – (Photos)

කවුරුත් දන්න මෝස්තර නිරූපිකාවක්  වගේම ජනප්‍රිය නිළියක් තමයි මධූෂා හේරත් කියන්නේ.

මියුසික් වීඩියෝවලින් රසිකයන් අතර ආපු ඇය විවාහ වී සිටින බව කවුරුත් දන්නවා.

පසුගිය දවසක ඇයගේ මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම

මංජුල පීරිස් පුතා ගැන කිව්ව අනාවැකිය හරියටම හරි – විස්තර මෙන්න

මංචන පීරිස් කියන්නේ ජෝතීර්වේදී මංජුල පීරිස්ගේ පුතා. ඒ නිසාම මංචනට එල්ල වන චෝදනා අපහාස මඩ ප්‍රචාර අති ප්‍රබලයි. ඒ සියල්ලටම නොසැලී මුහුණ දෙන මංචන සිනමා කර්මාන්තය තුළ තම උත්සාහයෙන්

විවාහයක් කරලා දෙන්නේ නෑ කියලා ගෙදරින් පැනලා ගිහින් තරුණයන් දෙදෙනෙක් සමග හසුවූ 13 හැවිරිදි දැරිය

තමාට ඉක්මනින් විවාහයක් කරදෙන ලෙසට පියාට බලකරමින් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ මීගමුව ප්‍රෙද්ශයෙන් වාර්තාවනවා.

මෙම දැරිය කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි හමුව ඇති අතර ඇය ගැලවීමේ හමුදාවට භාර දීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා

කොළේ වහලා රටේ ඉහළම ප‍්‍රභූවරයෙකුගේ පුතෙකුට ගෙනා කිරි කිරි ලැම්බොගිනියක් කොළඹ වරායේ

ප‍්‍රභූ දේශපාලන පුත‍්‍රයෙකු විසින් ගෙන්වූ බව කියන අධි මිල ලැම්බොගිනි වර්ගයේ නවීනතම මෝටර් රථයක් කොළඹ වරායේ සන්හිල් අංගනයේ නවතා තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් පල වෙයි.

මෙරටට වාහන ගෙන්වන ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගමක

දවස් 18ක් තමන්ගේ බිරිඳගේ මිනිය ගෙදර තබාගත් සැමියා කල පාපොච්චාරණය.

“ඊයේ රෑ දහයට එකොළහට විතර සුදු පාට බොලෙරෝ එකකින් දෙන්නෙක් ඇවිත් දුන්ගල්පිටියේ මුද අයිනේ පාලු වත්තකට පෙට්ටියක් දාලා ගියා. අද උදේ හයට විතර බලද්දී ඒ පෙට්ටිය පේන්න නෑ. මම ඒ බොලෙරෝ එකේ අංකේ ලියා ගත්තා. Q-7586.”

පසුගිය දහනව වැනිදා උදේ මෙම තොරතුර ලැබෙන්නේ

“අත්හැරලා යන්න හිතෙන්නේ නැහැ, හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ”

තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.
නිහතමානී, සොඳුරු කලාකරුවෙක් විදිහට තීක්ෂණට ලොකු කුඩා කවුරුත් ආදරය කරනවා.

ශලිනි තාරකාත් විවාහ වූ කාන්තාවක්ද? එළියට ආපු ඡායාරූප ඇත්තක්ද? – (photos)

ශලනි තාරකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.

ඒවගේම තමයි මැය ගැන පහුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

ඒ දසුන් නිෂාන්ගේ මරණයත් සමගයි.

කෙසේවෙතත් කෙමෙන් කෙමෙන් මේ තත්වය මැකී ගියත් ශලනි තාරකා දසුන්ව අමතක නොකර ඔහු

රිතු ආකර්ෂාගේ අලුත්ම ඡායාරූප එකතුව .! (photos)

ජනප්‍රිය රංගන ශිල්පිණි රිතූ ආකර්ෂාගේ නිරූපණයෙන් හැඩවූ නවතව ඡායාරූප එකතුව පහතින්,


ලිංගික ජීවිතය රසවත් කරන සිලිකන්වලින් හදපු 'ලව් ඩෝල්ස් '

ලිංගික ඕනෑ එපාකම් සඳහා "ලිංගික බෝනික්කන්" යනුවෙන් හැඳින්වෙන කාන්තා ආකෘති යොදා ගැනීමේ උන්මාදයක් මේ වන විට යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර යනවා. එහි අලුත්ම සිදුවීම වාර්තා වන්නේ ජර්මනියෙන්. ගණිකා වෘත්තිය නීතිගත එරට පසුගියදා ලිංගික බෝනික්කන් පමණක් යොදාගෙන පවත්වාගෙන යන ප්‍රථම ගණිකා

අවුරුදු 19 දී ඇන්ජලිනා ජොලි වගේ වෙන්න ගිහිං සහාරට අත් වූ ඉරණම - (Photos)

හැමෝටම තව කෙනෙක් වෙන්න බැහැ. බුද්ධියෙන් දැණුමෙන් ආර්ථික මට්ටමින් හෝ රූපයෙන්. මේ හැම දෙයකින්ම එකිනෙකා එකිනෙකාට වෙනස්. මේ කියන්න යන්නේ ලෝකේ ජනප්‍රිය තරුවක් වූ ඇන්ජලිනාගේ

ගහ ගැනිල්ල එපා වූ ජෝන් සීනා ක්‍රිකට් ගහයි (Video)

ජෝන් සීනා කියන්නේ සුපිරි මල්ලවපොර ශුරයෙක් කියලා නේ අපි දන්නේ. ඒ වුණාට ඔයාලා දන්නවද ඔහු දැන් ක්‍රිකට් ගහන්නත් පටන් අරන්. ක්‍රිකට් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක් නිසා එකට එන ඕනෑම කෙනෙක් ගැන අපි ඉන්නේ විමසිල්ලෙන්.

ඕස්ට්‍රේලියාවේ “සිඩ්නි තන්ඩර්” කියන ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටි

වයස 10ක් නැති ISIS පුංචි ළමයි ඔත්තුකාරයෙක්ගේ අත්දෙක කපලා බෙල්ල කපයි (photos)

ලේ පිපාසිත ISIS සටන්කාමීන් තවත් බිහිසුණු වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරලා තිබෙනවා. වයස අවුරුදු 10ක්වත් නැති පුංචි ළමයෙක් තමයි මෙවර වීඩියෝවේ ISIS වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ පුංචි ISIS ඝාතකයින්.

මේ වීඩියෝවේ තියෙන ආකාරයට ළමයි දෙන්නෙක් එකතුවෙලා

මතුගම මස් කඩය ඥානරතන හිමියෝ ලබා ගනිති

2018 වර්ෂයේ මතුගම ප්‍රදේශයේ ජනතාවට නීත්‍යනුකූලව එළහරක් මස් විකිණීමේ බලපත්‍රය රුපියල් ලක්ෂ 32ක වාර්ෂික බද්දකට මතුගම මහ කළුපහන සේලතෙලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියෝ ලබාගත්හ.

ඊයේ මතුගම ප්‍රාදේශීය සභාවට තෙමසක බදු මුදල් ලෙස රුපියල්

රෝහල් රාජකාරී අතර පුටුවේදී මියගිය මහනුවර හෙදියගේ මරණය තවම අභිරහසක්

මහනුවර මහ රෝහලේ 65 වන වාට්ටුවේ රාත්‍රී රාජකාරියේ යෙදෙමින් සිටි හෙදියක පුටුවක වාඩිවී  සිටියදී අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් පසුගියදා වාර්තාවී තිබේ.

ගාල්ල ප්‍රදේශයේ මිනී එම්බාම් කරන අවුරුදු 17 තරුණයා කිව්වා ඇඟ හිරිවැටෙන සංවේදී කතාව බලන්නකෝ.

ඉතා ඉවසිලිවන්තව සිය රාජකාරිය ඉටුකරයි. කිසිදු චකිතයක්, බියක් සැකක් නැත. නමුත් බලා සිටින අපට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමකි. ඔහු කරන දේ අපට කිසිදා කළ හැකිවනු ඇතැයි කියා නම් සිතිය නොහැකිය.ඔහු තම කාර්යය සීරුවෙන් අවසන් කළේය. ”අද කරපු තුන්වැනි වැඩේ මහත්තයෝ” කියූ ඔහු අප දෙසට හැරුණි. හෙතෙම තවමත් 17 වැනි වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. ඔහු රැකියාවක

පියා ගෙනෙන කේරළ ගංජා 21 හැවිරිදි දියණිගේ තිසර පටෙන් එළියට

පියා විසින් මාවනැල්ල ප්‍රදේශයේ සිට ගෙන එනු ලබන කේරළ ගංජා 21 හැවිරිදි දුව තිසර පට අස්‌සේ සඟවා ප්‍රදේශයටම අලෙවි කරන ජාවාරමක්‌ වෙලම්බොඩ පොලිසිය විසින් අල්ලා ගෙන ඇත.

මෙම ජාවාරම සඳහා මෙම දියණියගේ මවද සම්බන්ධ බවට පොලිස්‌

මගෙ කොල්ලා එයා නෙමෙයි…මෙන්න මෙයා

ජැක්සන් ඇන්තනීගේ ලොකුදුව මාධවී ඇන්තනී සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වුණා. ඒ නාමල් රාජපක්ෂ සමග දැමූ ඡායාරූපයක් නිසා

ඒ අතර නැවතත් මාධවී විසින් ඡාරූපයක් සමාජ මාධ්‍යට නිකුත් කිරීමත්

දෙවැනි ඉනිමේ කළනිගේ අලුත් ඒවා (photos)

දෙරණ රුපවාහිනියේ විකාශය වන දෙවැනි ඉනිමේ කළනිගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.


"අවංකව ආදරේ කරන අය වගේම බොරු කරන අයත් ඉන්නවා..මටත් එහෙම ආදර සම්බන්ධතා තිබුණා .." - Exclusive

ගංගු රොෂානා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. ඉදහිට දකින්න ලැබුණත් ඇයට ආදරේ කරන පිරිස ඉන්නවා. මේ දවස්වල හිරු රූපවාහිණියේ විකාශය වන ආදරෙයි මං ආදරෙයි කියන ටෙලි නාට්‍යයේ ඇයගේ කටහඩ අහන්න ලැබෙනවා. ඒ තනුගේ හඩ වෙනුවට.වර්ෂ 15ක කාලයක් පුරාවට ඇයගේ රංගන

වැඩ කරන්න තියෙන්නේ දවස් 209 යි, නිවාඩු දවස් 156 යි – 2018 සුපිරි කැලැන්ඩරේ මෙන්න

අලුත් අවුරුද්දට හම්බවෙන කැලැන්ඩරේ අතට ගත්තු ගමන් කවුරුත් බලන්නේ නිවාඩු වැටිලා තියෙන්නේ කොයි කොයි දවස්වලටද කියලයි.

පෝය කවද්ද, සතියේ දවස්වලට නිවාඩු වැටිලා තියෙනවද කියන එක ජොබ් එකක් කරන කවුරුත් බලනවා.

දැන් අලුත් අවුරුද්ද ඒ කියන්නේ 2018 අවුරුද්දේ කැලැන්ඩරේ ප්‍රින්ට්

අමෙරිකාවටම ගමන් කළ හැකි අලුත්ම මිසයිලය උතුරු කොරියාව උඩු ගුවනට යවයි

තවත් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් අද (29) අලූයම සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව තහවුරු කර තිබෙනවා.

මෙම මිසයිලයට අමෙරිකාව දක්වා ගමන් කළ හැකි බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදාබැලීම ලෝකයටම

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානයේ තිබි බැක්‌ටීරියාවක්‌ සොයාගනී

අභ්‍යාවකාශයේ ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්‌ථානයේ බඳේ බැක්‌ටීරියාවක්‌ තිබී සොයාගෙන ඇත.

මේ බව රුසියානු අභ්‍යාවකාශ ඉංජිනේරු ඇන්ටන් ෂකාපේලේරොව්

ජීවත් වෙන්න ඕන නිසා කරන ලෝකේ වටේ තියෙන අමුතුම රැකියා කිහිපයක් මෙන්න

රැකියාව නැතිනම් අපි හැමෝම කියන ජොබක් නැත්තම් ඉතින් බඩුම තමයි කියලා තමයි කොල්ලොනම් කියන්නේ අපිට මේ ලෝකේ ජිවත් වෙන්න ඕනිනම් අනිවාර්යෙන්ම රැකියාවක් ඕනිම වෙනවා රැකියාවක් නැතිව ජිවත් වෙනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බැරි

ලෝකයේ හිඟා නොකා හිඟා කන රටවල් බොහොමයක් තියෙද්දී දිනයකට අහාර ටොන් 427ක් අහක දමන රට මෙන්න.

ලෝකයේ වැඩියෙන්ම ආහාර ඉවත දමන රට බවට සවුදි අරාබියාව පත්ව ඇති බව වාර්තාවනවා.දිනකට සවුදි රියාල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් ඉවත දැමීම සිදු කෙරෙන බවට ගණන් බලා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වේ. මේ අන්දමින්

අඩ නිරුවත් වෙන්නේ නෑ කිව්ව ටීනාගේ හොදම ඒවා ටිකක් අන්තර්ජාලයට ලීක් වෙලා

ටීනා ෂනෙල් කියන්නේ වර්ථමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සරාගී නිරූපිකාවක්. කාලෙන් කාලෙට පුවත් මවන ටීනා මේ ලගදී කියා සිටියේ තමන් අඩ නිරුවත්ව ඉන්නේ නෑ කිලයලා. කොහොම නමුත් ටීනාගේ අඩ

අනුරාධපුර පාසලක සිසුවියන් පිරිසක් ඉගනුම ලබන අතරේ ෆෝන් එකෙන් පෙම්වතුන් දුන් නිල් චිත්‍රපට බලලා

අනුරාධපුර මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියන්ට පෙම්වතුන්ගෙන් අසභ්‍ය දර්ශන ගබඩා කළ ජංගම දුරකථනයන් තෑගි වශයෙන් ලැබීමේ සිද්ධින් කිහිපයක් අනාවරණය කරගැනීමට හැකිවූ බව ගුරුවරුන් පිරිසක් අනාවරණය කළහ.

සිසුවියන් කිහිප දෙනෙකුම අතවූ නවීන පන්නයේ ජංගම දුරකථනවල තිබී

දෑස නොපෙනෙන පුංචි අදීප චාමරගේ සින්දුවක් කිව්ව නිසා මනුස්සකම දන්නා චාමර අදීප වෙනුවෙන් බුකියේ පලකල සංවේදී සටහන මෙන්න.

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති නිහතමානි සුපිරිම ගායකයෙක්.  ඔහු තමන්ගේ මුහුණු පොතේ සංවේදී සටහනක් පල කර තිබුණා.ඒ සිරස ජුනියර් සුපර් ස්ටාර් තරඟයේ තරඟ

පුරුෂ ලිංගයක් සහිතව ඉපදී ස්ත්‍රී ලිංගයකට ආස කල සුරුපිණිය තමන්ට අවශ්‍ය වූ දේවල් ගැන ඇයම කිව්ව කතාව.

මේ ලෝකයේ පැවැත්ම වගේම ලෝකය ලස්සන කරන්නෙත් ගැහැණියක් කිව්වොත් ඒක වැරදි නැහැ.ඒ වගේම නිසි තැන ගැහැණියට නොලැබීමෙන් ඇයට මුහුණදෙන්නට සිදුවන අසාධාරණකම්ද ඕනේ තරම්.එවැනි සමජයක ගැහැණියක් වී ඉපදීම ඇතැමුන් ප්‍රතික්ෂේප කරද්දී තවත් සමහරුන් ඒ පිළිබදව සතුටු වෙනවා.මේ කියන්නේ යන්නේ එවැනි

තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද හදිසියේම පාර්ලිමේන්තුවට ආවම වෙච්ච වැඩ

මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබෙන කාරණයක් ගැන වැඩි අවධානයක් යොමු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමඟයි. හිටපු ජනාධිපතිවරයා හදිසියේ පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමක් සඳහායි.

හරියටම 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපති

නිශිගේ අලුත්ම ඒවා මෙන්න - (photos)

නිරූපණ ශිල්පිණි නිෂි සමරවීරගේ නවතම ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න.


සනුක වික්‍රමසිංහ‍ගේ ආදරය දිනූ සුරතලී මෙන්න

යොවුන් ගායකයෙකු ලෙස ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ‍ මිල දී ගත් නව මෝටර් රථය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය මේ වනවිට හිමි වෙමින් පවතී.

ඔහු එලෙස මිල දී ගෙන ඇත්තේ නවතම BMW මෝටර් රථයකි.

කුඩා වයසක් තුළ දී ඔහු ස්ව උත්සාහයෙන් එවැනි වාහනයක් මිලට ගැනීම

අතීතයට යන්න පුළුවන්නම් මිනිස්සු විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා – මේනකා මධුවන්ති

මේනකා පීරිස් කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිණියක්. ඒ විතරක් නෙවෙයි දක්ෂ නර්ථන ශිල්පිණියක්. මේ ඇය සමග කළ කතාබහක්.

වැඩිපුරම කැමති මේනකාව කවුරු විදියට හදුන්වනවටද?

මේ ක්‍රමය කළොත්නම් දේශපාලඥයන්ගෙන් ඈත්වෙලා ඉන්න පුළුවන් වෙයි

වැඩවසම් යුගයේ ඉදන්ම මිනිස්සු හොයන්නෙ කාගෙවත් පාලනයකට යටත් නොවී නිදහසේ ජීවත් වෙන්න. ඒත් දේශපාලනය නිසා දැන් ලෝකයේ සෑම රාජ්‍යයක්ම දූෂිත වෙලා තියෙන්නෙ. ගොඩක් අයට මේ දූෂිත දේශපාලනයෙන් ඉවත් වෙලා යන්න ඕන. ඒත් ඉතිං තමන් ඉන්න ගෙදර ඉඩම පිටින් උස්සන් ගිහින් මුහුදේ තියා ගන්න බෑනේ. ඒ නිසා අකමැත්තෙන් හරි දේශපාලනඥයින් යටතේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ

මිනිසෙක් අගහරු වෙත රැගෙන යයි

වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බව ඊලොන් මස්ක් පවසයි.

ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රෝනික් කාර් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ

Aishwarya Rai ගේ වයස කීයද කියලා දැනගන්න කැමතිද ? පුදුම හිතෙයි ඔයාට

භාරතය එදා මෙදා තුර සුරූපිනියන් බිහි කළ දේශයක්‌. වචී, දන්ත, වයස්‌, කේෂ, මාංශ යන පංච කල්‍යාණයම දරන සුරූපිනියක්‌ වෙන්නට නම් මහා පිනැත්තියක්‌ ද විය යුතුයි. ලෝකයේම රූමත්ම කාන්තාව ලෙස කිරුළු පළන් ඓශ්චර්යා රායි භච්චන් පසුගිය දා ඇගේ 44 වන උපන් දිනය සැමරුවා. එපමණ වයස්‌ගත වුවත්, විවාහක එක්‌ දරු කාන්තාවක වුවත් ඇගේ රූප ශෝභාව නම් මඳකිනුදු අඩු වී නැහැ. මෙයට හේතුව ඇය

විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා ලොකු තැනකට ඇවිත් (Video)

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකාව නියෝජනය කරළ ක්‍රිස්ටියනා පීරිස් සමත්වූවාය. එම තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී පෙරේදා (26දා) රාත්‍රියේ නිමාවට පත්විය.

විශ්ව රූ රැජිණ තරගාවලියේ කිරුළ දකුණු අප්‍රිකාවේ ඩෙමී ලෙයි සම්මාන

දඟකාර ක්‍රිකට් දඟයා අකිල හදිස්සියේ ඇවිත් කරපු දෙයක් (photos)

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවී සිටි සුපිරි දඟ පන්දු යවන අකිල ධනංජය ඊයේ ලංකාවට ආවා.

ඔහු ඊයෙම ලංකාවට එනවා කියලා බිරිඳ නෙතලි දැනගෙන ඉඳලා නැහැ.

ඉතින් අකිල ලස්සන මල් කළඹකුත් අරගෙන ඇවිත් නෙතලිව පුදුම කළා.

පට්ට කාචයකින් සුපිරි වැඩකින් මාෂි හැඩවෙයි (Photos)

Batztyle Magazine Photo shoot
Model : Maashi Hewage
Hair & Makeup : Gayani Batz

කට්ටිය අත්අඩංගුවට ගන්න කියලා මැරෙන්න හදන ලොව ලස්සනම පොලීස් නිලධාරිනිය (Photos)

දින කිහිපයකට කළින් ඉන්දියාවේ පන්ජාබ් පොලීසියේ Harleen Mann කියන පොලීස් නිලධාරිනිය සෙල්ෆියක් ගහලා Facebook එකට දාලා. විනාඩි කිහිපයකින් මේක වයරල් එකක් වුණා. මේ තරම් ලස්සන පොලීස් නිලධාරිනියක් කොහෙවත් දැකලා නැහැ කියලා එක එක සටහන් දමමින් FB,ට්විටර් සහ ඉන්ස්ටා එකේ Share වෙන්න පටන් අරගෙන..

මේ නිසා අන්තර්ජාලයේ ගොඩක් අය ආශාවෙන් ඉන්නවලු ඇයගේ