කාන්තාවන්ගේ පිට අල්ලා වීඩියෝ කර Instagram එකට දාන අසහනකාරයා - (photos)

බොහෝ වෙලාවට කාන්තාවන් මහමගදී නොදැනුවත්වම අපහරණයට ලක්වන අවස්ථා බොහොමයි.

ඇතැම් පුද්ගලයන් කාන්තාවන්ගේ අඟ පසඟ පෙනෙන ආකාරය වීඩියෝ දර්ශන ලබාගෙන මෙන්ම ඡායාරූප ලබාගෙන ඒවා සමාජ ජාල වලට මුදා හරින්නෙ තම පහත් හැඟීම් සපුරා ගැනීමටයි.

ඒ විදිහට කාන්තාවන්ගේ පසුපසින් පැමිණ පිට ප්‍රදේශයට අත තබා එය
වීඩියෝගත කරගෙන පලා ගොස් පසුව ඒවා ඉන්ස්ටග්‍රෑම් ගිණුමක පළ කිරීමේ අමුතුම ආශාවකින් පෙලෙන පුද්ගලයෙකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු ඉන්දියාවේ මුම්බායි හි ජීවත් වන අයෙකු බවයි මේ වන විට හෙළිව ඇත්තේ.

අදාළ පුද්ගලයා Nair නැමැති ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ මෙම පහත් ක්‍රියාව කරගෙන ගොස් තිබුණා.

මේ වන විටත් කාන්තාවන්ගේ වීඩියෝ 63 ක් පමණ ඔහු  එම ගිණුමට මුදා හැර තිබෙන බවටයි වාර්තා වන්නේ.

ඡායාරූප කිහිපයක් පහතින්...