චිචි ඩුබායි ගිහින් ස්ටේජ් නැගලා සන්ෆ්ලාවර් එක්ක ප්‍රථම වතාවට ගීත ගායනා කරයි - (Photos)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පොඩි පුත් රෝහිත රාජපක්ෂ ප්‍රථම වතාවට වේදිකාවක හිඳ ගීතයක් ගායනා කරන ඡායාරෑපයක් මේ දින වල අන්තර් ජාලයේ හුවමාරු වෙනවා.

සන්ෆලවර් සංගීත කණ්ඩායමත් සමග මෙලෙස වෙදිකාවට ගොඩ වී
ඇත්තේ ඩුබායී හී පැවති සංගීත ප්‍රසන්ගයක දී බවටයි වාර්තා වෙන්නේ.