ගැබ් ගත්ත දැරිය 13 හැවිරිදි පිරිමි දරුවා විවාහ කරගනී- [Video]

වයස අවුරුදු 13 ක කුඩා පිරිමි ළමයෙකු සහ එම වයසේම ගැහැණු දරුවෙකු බවට පැවසෙන දෙදෙනෙකුගේ විවාහයක වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ ලොවපුරා
අවධානය ඒ වෙත යොමුව ඇත.

අදාල සිදුවීම වාර්තා වන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ගමානයකින් බවට වාර්තාවෙයි.

කෙසේ වෙතත් අදාළ ගම්මානයේ බලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පසුව ප්‍රකාශ කර ඇත්තේ මෙම දරුවන්ගේ වයස අවුරුදු 13 ක් නොව වයස අවුරුදු 16 ක් බවයි.

මේ  අතර එහි ඇති අනෙක් සුවිශේෂ කරුණ වන්නේ ඒ වනවිටත් එම දැරිය ගැබ්ගෙන තිබීමයි.

එහිදී අනාවරණ වී ඇත්තේ එම 13 හැවිරිදි පිරිමි දරුවා අතින් එම දැරිය ගැබ්ගෙන ඇති බවයි.

පසුව ඔවුන්ගේ ඥාතීන් එක්ව මෙම විවාහය සිදුකර ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙයි.

ලෝකයේම අවධානය යොමුවූ එම වීඩියෝව පහතින්.





ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.