"ශ්‍රී ලංකාවේ පොඩ්ඩෙක් සූර්ය බලයෙන් ක්‍රියා කරන ත්‍රී රෝද රථයක් හදලා" - බලධාරීනි දක්ෂයාට අත දෙන්න .! (VIDEO)

සූර්ය බල‍යෙන් ක්‍රී‍යාත්මක වන ත්‍රී රෝද රථයක් සැදීමට පාසල් සිසුවෙක් සමත්ව තිබෙනවා.
වත්තේගම භාරතී විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන
විෂ්ණුදර්ශන් සිසුවා විසින් මෙම ත්‍රී රෝද ‍රිය නිපදවා තිබෙන අතර විෂ්ණුදර්ශන් තවමත් 13 වියැතිය.

ඡායාරූප , විඩියෝ සහ ප්‍රවෘත්තිය විජේනායක නිස්සංක ගෙන් .
එම විඩීයෝව පහතින්


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.