ශනුද්‍රි ප්‍රියසාද් හා මාධව අතර ඇතිවූ ආරවුලකින් ජීවිත දෙකක් නැති වෙයි

ශනුද්‍රි මාධවව රවටා සිදුකළ වංචාවක් නිසා ඇයට වෙඩි තබා මාධවද වෙඩි තබාගන්නා දර්ශනයක් මේ දවස්වල හැමෝම අතර කතාබහක් ඇතිවෙලා.

ඒත් මේ අලුත් මියුසික් වීඩියෝවක්.

ඒ තමයි තරිදු ඒ විමලවීර අධ්‍යක්ෂණය කළ ජීවන ප්‍රනාන්දු ගායනා කරන දිවුරන්න කිසිදෙයක් නම් ගීතය.

අද හුඟක් මියුසික් වීඩියෝවල ප්‍රේමවන්තයාගේ චරිතයෙන් නිතර දකින්න ලැබෙන මාධව සහ මේ දවස්වල ජනප්‍රියම රංගන ශිල්පිණියක් වන ශනුද්‍රි තමයි මෙම ගීතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.

එම වීඩියෝව පහතින්




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.