ගෙදරටම හොයන් ආපු කබරයෙක් පියුමිට කළ දෙයක් (PHOTOS)

පියුමි හංසමාලි කියන්නේ ඉතිං කොයි කවුරුත් දන්න කියන චරිතයක්නේ.පියුමිට කබරයෙක් නිසා පුංචි කාලේ වෙච්ච ඇබැද්දියක්
ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.ඒ බයවුණ බයවිල්ල තාමත් නැති වෙලා නැහැ කියලා තමයි ඇය මෙහිදී කියලා තිබුණේ..

‘‘ඒ කාලේ ගෙදර ඉන්නකොට මම ගස් නගින්න ආසයි.එහෙම ගස් නගිද්දි අම්මාගෙන් ගුටිත් කෑවා.දවසක් වත්තට ආපු කබරයෙක් හින්දා බයවෙලා දුවලා වැටිලා තුවාලත් වුණා.තාමත් ඒ බය නැතිවෙලා නෑ...‘‘



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.