දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් වැඩසටහනකදී කරපු නැටිල්ලෙන් ෆේස්බුක් හෙල්ලෙයි

දෙවැනි ඉනිම බලන ඔබට සොනාලි ටීචර්ව අමතක වෙන්න විදියක් නෑනේ.

ඉතින් මේ සොනාලි ටීචර් එහෙමත් නැතිනම් හිමායා බණ්ඩාර ඊයේ
දිනයේ ටීවී දෙරණේ විකාශය වූ ඕන්න ඔට්ටුයි වැඩසටහනයට සහභාගී වුණා.

ඉතින් ඇය මේ වැඩසටහනේදී රඟදක්වපු නර්තනය ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

මේ ඇය එම වැඩසටහනේදී කළ නර්තනයයි.




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.