ගයත්‍රිට මුහුණු පොතේ මඩ ගහපු රහස් මිතුරිය ගැන ලොකුවට හෙළිකරයි

ගයත්‍රී ඩයස් කිව්වම හිතට මැවෙන ඇය මේ සවස්වල පන්තිනි ටෙලි නාට්‍යයේ එයා රඟපාන වෙනස් චරිතය ගැනත් ගයත්‍රිට මඩ ගහන අලුත් බලවේගය ගැනත් කතා කළේ මේ විදියට

කැනඩා යනවා කීව කතාව ලොකු ආන්දෝලනයක් වුණා නේද ?

පොඩි දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් මම කැප වෙන්න ඕනෑ හින්ද
විදේශගත වෙන්න හිතුවේ. ගොඩක් ඇය ඒ දෙ වැරදි විදියට හිතුවේ.

ඒ කියන්නේ ගයත්‍රී දැන් දිගටම වැඩද ?

ඔව්. මොන දෙ වුනත් මම දිගටම රඟපානවා. පත්තිනි නාට්‍යයේ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.

ඒ ප්‍රතිචාර වෙඩි වෙන්න රඟපාපු චිත්‍රපටි ටික තවම ආවෙත් නෑ නේද ?

මම දැනට චිත්‍රපටි 25 ක විතර රඟපාලා තියෙනවා. ඒවත් ළඟදීම දකින්න හම්බෙයි.

ගොඩක් අය ගයත්‍රිගේ ජිවිතේට ඇඟිලි ගහන්නේ ඇයි ?

මටත් එක ප්‍රශ්නයක් හැමෝම මං ගැන කතාකරනවා.

සමහර නාට්‍යවල කොටස් පෞද්ගලික ජීවිතයට ඈඳලා ගොසිප් ගහන අයත් ඉන්නවා නේද ?

කවුරු කලත් ඒ දෙ වැරදියි. මාත් ඉන්ටර්නෙට් එකේ ඒවා දැක්කා.


ඔය අතරේ ගයත්‍රිට මඩ ගහන රහස් මිතුරියක් ඇවිත් ඉන්නේ ඒ කවුද ?

ඔය කියන ගැහැණු කෙනාව මං අඳුන ගත්තේ අනුජ් රණසිංහගේ ගෙදර තිබුණ කටිනෙ දවසේ.

ඉතිං ඊට පස්සේ ?

එයා මාත් එක්ක යාලු වුණා. මම පැජන්ට් එකට රට යනකොට එයාගේ වියදමින්ම එනවා. මං ළඟ ඉඳලා ජනප්‍රිය වෙන්නයි එයාට වුවමනා කළේ. මම පවුනෙ කියලා උදවු කළා.

එත් එයාගේ FB පේජ් එකේ දාලා තිබ්බේ බෝයි ෆ්‍රෙන්ඩ්ව ගයත්‍රී උදුර ගත්තා කියලා ?

මොන බොරුද. එයා වයස හංගගෙන හිටියට ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්. මම කවුරුවත් උදුරගත්තේ නැහැ.

මේ තැනැත්තියව කවුරුහරි හසුරුවනවා වෙන්න ඇතිනේද ?

මටත් ඕක හිතුනා. අනිත් එක ඊර්ෂියාකාරයෝ මට වැඩියි.

කාටවත් චරිතවල නම කැත කරන්න පුලුවන්ද ?

එහෙම කරන්න දෙන්න බෑ. මම එයා ගැන විස්තර CID එකට දුන්නා.

පැජන්ට් එක දිනන්න සල්ලි දුන්නු එක ගැනත් රහස් මිතුරිය දන්නවලු ?

ඕවා පට්ටපල් බොරු.

හොඳ හිත හින්දා ගයත්‍රී ගොඩක් අයට උදවු කරන්න හිගින් රැවටෙනවා නේද ?

ඔව්. ඕවා අපට හොද පාඩම්.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.