සිම්බාබ්වේ කණ්ඩායමට මුල් වරට තරගාවලියක් පැරදිලා බුකිය ඇවිලුණු හැටි (PHOTOS)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු තරග පහකින් යුතු එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් උනා.

සිම්බාබ්වේ වැනි කණ්ඩායමකට ඉතිහාසයේ මුල් ව‍රට ලැබූ මේ පරාජය නිසා ශ්‍රී ලාංකේය රසිකයන් බොහෝ ශෝකයෙන් සමාජජාලා මාධ්‍යවල සටහන් තබනු දැක ගත හැකි උනා.

තරගාවලි පරාජයෙන් අනතුරුව ඒ පිළිබදව ෆේස්බූක් සමාජජාලයේ පළවූ පෝස්ට් කිහිපයක් පහතින්.