ප්‍රේමය නිසා සෙලීන්ට අත් වුන අවාසනාවන්ත ඉරණම - Photos

අරාබි මුස්ලිම් සම්භවයක් සහිත තරුණයෙකුට පෙම් බැඳීම හේතුවෙන් ඝාතනයට ලක්වූ ඉන්දීය මුස්ලිම් සම්භවයක් සහිත තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එංගලන්තයේ දිවිගෙවූ 19 හැවිරිදි මෙම තරුණිය පැහැරගෙන මරා දැමූ
බවට චෝදනා එල්ල වන්නේ 33 හැවිරිදි ඉන්දීය සම්භවයක් සහිත මුස්ලිම් තරුණයෙකුට ය. මරණයට පත් තරුණිය පිළිබඳව ෆේස්බුක් පිටුවක පළවූ සඳහනක දැක්වෙන්නේ ඇය "ඉතා බුද්ධිමත් සහ රූමත්" තැනැත්තියක බව ය.

ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව උපදේශන ලබා දුන් නව යෞවනියකි. මෙම තරුණිය මරා දැමීමට පෙර දූෂණයට ලක්වී තිබේ. ඇයගේ මළ සිරුර නිවසක තිබී හමුවූයේ පසුගිය බදාදා ය.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.