අක්කර පහක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක්" ලෝක ධනවතාගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුවෙකු සොයයි

1996 අවුරුද්දේ උපන් ජෙනිෆර් කැතරීන් ගේට්ස් නම් වන මේ සුරූපී තරුණිය තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ. ලෝකයේ සල්ලිකාරම
කෙල්ල වුණත් ඇය කාරුණික හදවතක් ඇති තරුණියක බව සනාථ කරන්නේ ඇගේ සත්ව කරුණාවයි.

සුරතල් සතුන් ගණනාවකට නිවහන සලසා ඇති ඇය ඉතාම ආදරයේන් එම සතුන් රැක බලා ගන්නා බව කියැවෙනවා. එමෙන්ම ඇගේ විනෝදාංශය වන්නේ අශ්වයන් පැදවීමයි.

මීට වසර පහකට පෙර බිල් ගේට්ස් සිය ආදරබර දුවට ෆ්ලොරීඩා නගර මධ්‍යයේ අක්කර පහක බිම්කඩක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක් ඉදි කර දුන් අතර දැන් ඒ නිවසේ පදිංචි කරවීමට දුවට ගැළපෙන සහකරුවෙක් සොයන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.