ලොව වටා යන රූමත් ගුවන් නියමුවරිය හදිසියේම ලංකාවට

තනි එන්ජිමක් සහිත ගුවන් යානයකින් ලොව වටා ගමන් කරන shaesta waiz නම් ඇෆ්ගනිස්තාන ජාතික ගුවන් නියමුවරිය හදිසි නැවතුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව මුලින් නිශ්චිත නැවතුමක් ලෙස තෝරාගෙන නොතිබුණද මේ

මගේ ළග සිරා ලව් නෑ – ඒ මොහොතේ ඉන්න කෙනෙක් එක්ක ඉන්නවා

දසුන් පතිරණ කියන්නේ මේ වෙන කොට ලංකාවේ ටෙලි නාට්‍යය කලාවේ ඉන්න දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. ඉතිං දසුන්ගේ කලා ජීවිතය ගැන වගේම එයාගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු ගැන පහුගිය සති අන්තයේ පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කතාබහ කරලා තිබුනේ මේ විදිහටයි.

දසුන් මොකද මේ ගෙදරට වෙලා…?

උතුරු කොරියානු නායකයාගෙන් ඉරාජ් සමාව ඉල්ලයි - ‘‘සර් අපිට බෝම්බ ගහන්න එපා.. අපි ගොඩක් අසරණ මිනිස්සු.. අතේ සතේ නෑ.. ඊයේ වරායත් විකුණුවා..‘‘

උතුරු කොරියාව විසින් දිගින් සිගටම කරන මිසයිල අත්හදා බැලීම පසුගියදා ශ්‍රී ලංකාවේ අප්‍රසාදයට ලක්ව තිබුණා.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු

බුකිය පුරා ලැව් ගින්නක් සේ පැතිරෙන බුදු දහමට නිගා දෙන ඡායාරූපවල කතාව මෙන්න – Exclusive

මුහුණුපොත පුරාම ඉතා වේගයෙන් හුවමාරු වෙන ස්වාමීන් වහන්සේ නමක් බව පවසමින් තරුණියක් සමඟ සිටින ඡායාරූප කිහිපයක් මේ දවස්වල මුහුණුපොත පුරා ඉතාමත් වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
ඒ නිසාම බුදු දහමට සහ චීවරයට නිගා කරමින් පැතිරෙන මෙම ඡායාරූප ගැන හොයලා බලන්න අපි හිතුවා.
දහම් පාසලට පැමිණි තරුණියක් සමඟ පෙමින් බැදුනු බව පවසමින් හා

25 හැවිරිදි සුරූපී තරුණිය සුඛොපබෝගී රථය තුල තරුණයෙක් සමග කරපු වැඩේ

රජයේ ආයතනයක ප්‍රධානියෙකුගේ සුරූපී දියණියක් මත්කුඩු සමඟ ඊයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ සැකකාරිය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 200 ක් සොයාගෙන

බුකියෙන් සෙට් වෙච්ච තරුණ තරුණියෝ අවිස්සාවේල්ල ගමක කරපු නොහොබිනා ක්‍රීයාව

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය හරහා සංවිධාණය වී මත්පැන් සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් පිරිසක් පිළිබදව අව්ස්සාවෙල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හදුනාගෙන හා සංවිධාණය වී ඇති මෙම තරුණ පිරිස අවිස්සාවෙල්ල පුවක්පිටිය සිරිසඳ ප්‍රදේශයේ මෙම මත්පැන් සාදය පවත්වා තිබෙනවා.

ගෙදරටම හොයන් ආපු කබරයෙක් පියුමිට කළ දෙයක් (PHOTOS)

පියුමි හංසමාලි කියන්නේ ඉතිං කොයි කවුරුත් දන්න කියන චරිතයක්නේ.පියුමිට කබරයෙක් නිසා පුංචි කාලේ වෙච්ච ඇබැද්දියක්

අඳුර පරදා ජීවිතය ජයගත් ආදර යුවළක් යුගදිවියට

රත්මලාන අන්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරන අවධියේදී දැන හැදිනගෙන විවාහ මංගල්‍ය දක්වා ගිය දෘශ්‍යාබාධිත යුවළකගේ මංගල උත්සවයක් ඉකුත් 28දා මාවනැල්ල උත්සව ශාලාවකදී සිදු කෙරිණි.

මාවනැල්ලේ චන්ද්‍රාංගනී සෙනෙවිරත්න උපතින්ම අන්ධය. පසුව මවුපියන් චන්ද්‍රාංගනීව රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කරන්නේ

‘‘තේරුම් ගන්න පරක්කු වුණා.. සාරංග නෑ කියලා මගේ ජීවිතේ කඩා වැටෙන්නේ නෑ‘‘ - උමාලිගෙන් ආන්දෝලනාත්මක කතාවක් (PHOTOS)

සාරංග - උමාලි යුවළ කියන්නේ පහුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණ තරිත දෙකක්.සාරංග  හා උමාලි අතර ඇතිවුණ විරසකයත්, ඉන්පස්සේ ඇතිවුණ ඇතැම් සිදුවීමුත් නිසා බොහෝ දෙනා මොවුන් දෙදෙනා ගැන කතා කළා.පහුගිය දවසක තිබුණ සම්මාන

ජනාධිපති දියණියක් මව්කිරි දෙනු දැක ලෝකය කැළඹෙයි

කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කලඹන විවාදයක් බවට පත්වෙමින් ඇත.

"මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?"

සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව එයයි.

ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.

"මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා"

පාර්ලිමේන්තු අසුනේ හිඳ දරුවාට මව්කිරි
මව්කිරි බැංකුවක හිඟයක්
වේදනාව නැහැ දැනුනේ-මහමෙරකි දරු සෙනෙහේ
සිය දරුවාට මව්කිරි පොවන අවස්ථාවක් දැක්වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සිය පිංතූරය සදාචාරාත්මක නොවන පියවරක් ලෙස දෝෂ දර්ශනයට ලක් වීමත් සමඟ අලියා ෂගීවා එම පිංතූරය මේවනවිට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර ගනු ලැබ ඇතත්, ඇය සිය ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටිමින් එය යුක්ති සහගත කරන්නීය.

බීබීසී ලෝක සේවයේ කිර්ගීසියානු අංශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අලියා ෂගීවා,තම පිංතූරය මුල් කර ගත් විවාදය විග්‍රහ කළේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ පලයක් ලෙසයි.

"මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික උවමනා සම්පූර්ණ කිරීමේ චේතනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි" ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කළාය.
එහෙත් බාහිර ලෝකය පමණක් නොව අලියා ෂගීවා ගේ පවුලේ සාමාජිකයෝ පවා ඇය සමඟ එකඟ නොවෙති.

විවාදයට ලක්වූ එම පින්තූරය ඇයගේ පියා ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් මෙන්ම මව රේෂා ඇතුළු පවුලේ සාමාජිකයන් අසතුටට පත්කර ඇතිබව වාර්තා වෙයි.

"ඔව්! ඒ ගොල්ලෝ කොහෙත්ම මාත් එක්ක එකඟ නැහැ. හේතුව තේරුම් ගත හැකියි. බාල පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන් සමඟ සංවාදය අඩුයි" අලියා ෂගීවා පැහැදිළි කරයි.

අලියා ෂගීවා තමාගේ සෙසු කළා නිර්මාණ මෙන්ම තම සැමියාගේ සහ දරුවාගේ රූ ඇතුළත් කරමින් ප්‍රවේසමෙන් සකස් කරනු ලබන නිර්මාණ සමාජ මාධ්‍ය ජාලයට එක් කරන්නියකි.

මව් කිරි දීම යළි යළිත් මතු වෙන තේමාවකි.

"මගේ දරුවාට මව්කිරි දෙනවිට මට දැනෙන්නේ මේ ලෝකයේ හොඳම දෙය මම දරුවාට දෙනවා කියලයි. මිනිස්සු මා ගැන කියන කතන්දරවලට වැඩිය මට වැදගත් වන්නේ, දරුවාගේ උවමනා තේරුම් ගනිමින් මගේ දරුවා බලා ගැනීමයි"

අලියා ෂගීවා ලෝකයට පිළිතුරු දෙන්නීය.




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


"ශ්‍රී ලංකාවේ පොඩ්ඩෙක් සූර්ය බලයෙන් ක්‍රියා කරන ත්‍රී රෝද රථයක් හදලා" - බලධාරීනි දක්ෂයාට අත දෙන්න .! (VIDEO)

සූර්ය බල‍යෙන් ක්‍රී‍යාත්මක වන ත්‍රී රෝද රථයක් සැදීමට පාසල් සිසුවෙක් සමත්ව තිබෙනවා.
වත්තේගම භාරතී විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණීයේ ඉගෙනුම ලබන

පිළිකාවට බෙහෙතක් හොයාගෙන ලෝකයම හොල්ලපු ලංකාවේ කෙල්ල මුල්ම වරට කියන කතාව

පිළිකාවක ඇති ලොකුම භයානකත්ව වන්නේ පැතිරීමය. පිළිකාවලට කෙරෙන ප්‍රතිකාර වලිනුත් අලුත් අලුත් බෙහෙත් ගැන කෙරෙන පර්යේෂණවලිනුත් වැඩි අවධානයක් යොමු කරන්නේ පිළිකා සෛල පැතිරීම වලක්වා ගැනීමටය. නැව ආචාර්ය උපාධි ලබමින් තම ක්‍ෂේත්‍රයේ පරතෙරට යන්නට උතසහ කරන අංකුර පර්යේෂකයන්ටත් මේ අභියෝගය දෙන්නට ඔවුන්ගේ ඇඳුරෝ පසුබට නොවෙති.

ලෝකයට වැඩක් වන අලුත් අලුත් පර්යේෂණ රැසක තෝතැන්නක් වැනි

ත්‍රාසජනක අභ්‍යාසයක් අතරතුර 16 හැවිරිදි දැරියකට සිදුවූ දේ - Video

16 හැවිරිදි දැරියක් මහල් 06 කින් යුත් ගොඩනැගිල්ලක මුදුනේ සිට පහළට වැටී මියයාමේ පුවතක් පිළිබඳව ඉන්දියාවේ ජායිපූර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ගොඩනැගිලි දෙකක් අතර ඇදි රැහැනක් හරහා ගමන් කරන ත්‍රාසජනක

ගැබ් ගත්ත දැරිය 13 හැවිරිදි පිරිමි දරුවා විවාහ කරගනී- [Video]

වයස අවුරුදු 13 ක කුඩා පිරිමි ළමයෙකු සහ එම වයසේම ගැහැණු දරුවෙකු බවට පැවසෙන දෙදෙනෙකුගේ විවාහයක වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ ලොවපුරා

ගයත්‍රිට මුහුණු පොතේ මඩ ගහපු රහස් මිතුරිය ගැන ලොකුවට හෙළිකරයි

ගයත්‍රී ඩයස් කිව්වම හිතට මැවෙන ඇය මේ සවස්වල පන්තිනි ටෙලි නාට්‍යයේ එයා රඟපාන වෙනස් චරිතය ගැනත් ගයත්‍රිට මඩ ගහන අලුත් බලවේගය ගැනත් කතා කළේ මේ විදියට

කැනඩා යනවා කීව කතාව ලොකු ආන්දෝලනයක් වුණා නේද ?

පොඩි දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් මම කැප වෙන්න ඕනෑ හින්ද

ලොවම මවිත කරමින් කුරුණෑගල 29 හැවිරිදි තරුණයෙකු ගැබ් ගනී – විස්තරේ මෙන්න

ඒත් විදෙස් රටවලනම් අද මේ දේ හුඟක් අයට හුරුයි.
ඒකට හේතුව තමයි එවැනි පුවත් ගැන විදෙස් මාධ්‍යවලින් අහන්න ලැබෙන නිසයි.
අපි මේ කියන්න යන්නේ අපේ රටෙන් අහන්න ලැබුණු ඒ වගේ පුවතක් ගැනයි.

කඹුරුපිටියේ සිවුදෙනෙකු දිවිනසාගත් සිදුවීමේ මව පොලිසියට ඇවිත් කියපු දේ

රටම කම්පාවට පත් කරමින් පියා සහ දරු තුන් දෙනෙකු එල්ලී මැරුණ කඹුරුපිටිය- රන්සෑගොඩ උතුර, බෙරලිඅතුර ප්‍රදේශයේ සිද්ධියට මාසයකට පසු එම පවුලේ මව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

තිරිමාදුව ශ්‍රියානි නමැති මේ මව පොලිසියට පැමිණ ඇත්තේ ඉතිරිව සිටින

දින 12ක් ඇතුලත පිරිමින් 207 සමග ගණිකා වෘත්තීයේ යෙදවූ අවුරුදු 16යේ දැරිය

වයස අවුරුදු 16 ක ශ්‍රී ලාංකික දැරියක් සිංගප්පුරුවේ ගණිකා වෘත්තියේ යෙදවූ පුවතක් එරටින් වාර්තා වෙනවා. අදාළ දැරියව මෙලෙස ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේ අපරාද කල්ලියක සාමජිකයකු වන 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක්.

දැරිය ලංකාවේ තම පියා සහ ආච්චි සමග වාසය කර ඇති අතර ඔවුන් දෙදෙනා අසනීප වීමත් සමග පැවති ආර්ථික අපහසුතා හේතුවෙන්

ශනුද්‍රි ප්‍රියසාද් හා මාධව අතර ඇතිවූ ආරවුලකින් ජීවිත දෙකක් නැති වෙයි

ශනුද්‍රි මාධවව රවටා සිදුකළ වංචාවක් නිසා ඇයට වෙඩි තබා මාධවද වෙඩි තබාගන්නා දර්ශනයක් මේ දවස්වල හැමෝම අතර කතාබහක් ඇතිවෙලා.

ඒත් මේ අලුත් මියුසික් වීඩියෝවක්.

දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් වැඩසටහනකදී කරපු නැටිල්ලෙන් ෆේස්බුක් හෙල්ලෙයි

දෙවැනි ඉනිම බලන ඔබට සොනාලි ටීචර්ව අමතක වෙන්න විදියක් නෑනේ.

ඉතින් මේ සොනාලි ටීචර් එහෙමත් නැතිනම් හිමායා බණ්ඩාර ඊයේ

රටක් ආදරය කරන සිදූ ටෙලි සිත්තමේ නපුරු චරිතයකින් ඔබ අතරට එන ගයනි හෙවත් හර්ෂිගේ වතගොත මෙන්න – Photos

හැමෝගෙම හදවත්වල ආදරයෙන් රැදුනු අංක එකේ ටෙලි නාට්‍ය තමයි ටී.වී.දෙරණෙන් ඔබේ ආලින්දයට එන සිදූ.
මෙහි නපුරු චරිතයකින් පෙනී ඉන්න ගයනි ගැන හැමෝම වගේ දන්නවා.
ඉතිං ගයනි හෙවත් හර්ෂි ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු කතාවකි මේ.

සිඳු තමයි දීර්ඝ ටෙලි නාට්‍යක් හැටියට මං රඟපෑ පළමු ටෙලි නාට්‍යය. එහි

ශීත කළ මිනිස් අපද්‍රව්‍ය වැස්සක් – මිනිසුන් රැසකට බරපතල තුවාල – Photos

හවායි වෙරළ තීරයේ නැංගුරම් ලා සිටි මගීන්ට අතිශය අප්‍රසන්න සහ පුදුම සහගත සිදුවීමකට අද උදෑසන මුහුණපාන්න වෙලා තියෙනවා.

ඒ ශීත කළ මිනිස් අපද්‍රව්‍ය අහසේ සිට බිමට පතිත වීමයි.

තායිවානයේ ගුවන් යානයක් වන EVA Air ගුවන් යානයට අයත් බෝයිං

ප්‍රේමය නිසා සෙලීන්ට අත් වුන අවාසනාවන්ත ඉරණම - Photos

අරාබි මුස්ලිම් සම්භවයක් සහිත තරුණයෙකුට පෙම් බැඳීම හේතුවෙන් ඝාතනයට ලක්වූ ඉන්දීය මුස්ලිම් සම්භවයක් සහිත තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එංගලන්තයේ දිවිගෙවූ 19 හැවිරිදි මෙම තරුණිය පැහැරගෙන මරා දැමූ

අක්කර පහක ඩොලර් මිලියන 87ක් වටිනා නිවසක්" ලෝක ධනවතාගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සහකරුවෙකු සොයයි

1996 අවුරුද්දේ උපන් ජෙනිෆර් කැතරීන් ගේට්ස් නම් වන මේ සුරූපී තරුණිය තවම 21 හැවිරිදි වියේ පසු වන අතර ඇගේ පියාගේ වටිනාම වස්තුව බව විශේෂයෙන් පැවසිය යුතු නැහැ. ලෝකයේ සල්ලිකාරම

පාසල් සිසුවියන් ගැබිණියන් කරන පොලොන්නරුවේ ගෙස්ට් හවුස්

මීට වසර කිහිපයකට පෙර හැම කෙනෙකුගේම අවධානය යොමු වුණේ ගම්පහ, කොළඹ, කුරුණෑගල, ගාල්ල ඇතුළු නගර කේන්ද්‍ර කරගනිමින් පෞද්ගලික උපකාරක පන්ති ‍රැල්ලත් සමග ගොඩනැගුණු ලිංගික උප සංස්කෘතියක් ගැනය. එහෙත් දැන් එය ගමට ද පැතිරී ගොසිනි.

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ හිටපු පොලිස් ලොක්කා වීඩියෝ සාක්ෂියෙන් මාට්ටු වුන හැටි

බාලවයස්කාර දැරියක් මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ඇයට ලිංගික අතවර කිරීම යන චෝදනාවලට වරදකරු වූ උතුරු කළුතර පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරල්ඩ් රෙක්ස් ජෑන්ස් යන අයට බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් ඊයේ (27) කළුතර මහාධිකරණයේදී නියම කළ මහාධිකරණ විනිසුරු

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළ නරුමයා බේරගන්න විජයකලා ආපු හැටි..! (Video)

ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ බබළවන විනෝමා – Photos

එක්සත් රාජධානියේ විවාහක රූ රැජිණ කිරුළේ එක් අංශයක ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ සැන්ඩි විනෝමා මහත්මියට හැකිවී තිබෙනවා.

එංගලන්තයේ ජීවත්වන ඇය මේවනවිට 37 වන වියේ පසුවනවා. ඒවගේම තමයි ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.

2017 Mrs United Kingdom International තරඟයේදී ළමයින්

ඩෙංගු රෝගය වැළඳී රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා අවසන් ගමන් ගිය හැටි

ජනප්‍රිය රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා ඩෙංගු රෝගය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩෙංගු රෝගය වැළඳී සිටි අවස්ථාවක ගොඩ වෙදකම් කිරීමෙනුයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මේ රිතූ රංගනයෙන් දායක වන අලුත්ම මියුසික් වීඩියෝ එක.

වෛද්‍ය වර්ජනය සිදුවෙමින් පවතින අතරතුරදී රෝගී වූ රිතූ ආකර්ශාව රජයේ රෝහලක් වෙත ගෙන ගියත්

වෙනුර මගේ කවුරුත් නෙවෙයි – එයාව කවුරුත් දන්නේ නෑ, මම ප්‍රසිද්ධ නිසයි හැම එකටම මගේ නම ගෑවෙන්නේ – පියුමි හංසමාලි

පියුමි හන්සමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.
කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා.
ආයෙමත් පියුමිගේ නම ඊයේ කතාවෙන්න පටන් ගත්තේ පියුමිගේ පෙම්වතා බව කියන වෙනුර නමැත්තා වෛද්‍යවරයෙකුට පහරදුන්නු සිද්ධිය.

හොර රහසේ පෙම්වතා සමඟ හෝටලයේ තනිවන්නට ගිය තරුණිය අවසන් ගමන් යයි

සිය පෙම්වතා සමඟ පමුණුගම ප්‍රදේශයේ ලැගුම් හළක නවාතැන් ගෙන සිටි තරුණියක එහිදී අබිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂකවරයා ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි.
ඒ නිසා ඇගේ මරණය කෙසේ සිදු වී ද යන්න තවමත් නිශ්චිත ලෙස කිව නොහැකිය.

සැමියා බලන්න ගෙදර ආපු නෑනගේ තොලට වෙච්ච දෙයක්

සහෝදරයාගේ බිරිය මුඛයේ යටි තොල සපා කෑමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඊයේ (26) මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බව කෑගල්ල රෝහල් පොලීසිය කියයි.

මෙලෙස මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ පින්දෙණිය පොලිස් වසමේ පදිංචි 47 හැවිරිදි විවාහක කාන්තාවකි.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බැලීමට පෙරේදා (25) මෙම කාන්තාව නවගමුවේ පිහිටි ඔහුගේ නිවෙසට ගොස් ඇති අතර එදින

හිසෙන් බද්ධ වී ඉපදුණු දරුවන්ව වෙන් කිරීමට වෛද්‍යවරුන් කරන්න යන විස්මිත සැත්කම

උපත ලැබූ දෙබිඩි ගැහැණු දරුවන් ලෙස උපත ලැබූ දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කමකට බංගලාදේශ රෝහලක් සුදානම් වෙනවා.

මේ දරුවන් දෙදෙනාගේ හිස එකට එක් වී තිබෙන අතර ඉපදුණු විගස දෙදෙනා වෙන් කිරීම අවධානම් සහිත බැවින් වසර දෙකක කාලයක් ඔවුන්ට වෙන්වන්නට බලාගෙන ඉන්න සිදු වෙලා.


තවත් සුපිරි නිළියක් කුඩු කේස් එකකට මාට්ටු

දකුණු ඉන්දියාවේ සුපිරි සරාගී නිළියක් වන Charmme Kaur මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියකට අහුවෙලා තියෙනවා.

ඊයේ උදේ 10ට විතර මේ නිළිය කාර්යාලයට යන කොට හයිද්‍රාබාද්

පබාගේ බබාගේ ඔබ නොදුටු ඡායාරූප එකතුවක්

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කොයි කවුරුත් දන්න සහ ආදරේ කරන චරිතයක්…

ඒවගේම තමයි උපේක්ෂා දැන් පුංචි දරුවෙක්ගේ අම්මා කෙනෙක්.

උපේක්ෂා ඇගේ දරුවා සමග ගත් ඡායාරූප බොහොමයක් සමාජජාල

පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා වෙනුර, කිරිබත්ගොඩදී වෛද්‍යවරයෙකුට පහර දෙයි - CCTV Video

කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයකදී මාධ්‍යවේදියෙකුට පහරදුන් පියුමි හංසමාලිගේ පෙම්වතා යැයි පැවසෙන වෙනුර නැමැත්තා ඊයේ දිනයේදී වෛද්‍යවරයෙකුට පහර දී තිබෙන බවට වාර්තා වනවා.

අදාළ පුද්ගලයා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට

සැමියන් රැකියාවට ගිය පසු බිරින්දෑවරු අපූරු ස්වයං රැකියාවක් කරලා - පොලිසියෙන් පැන සියලු දෙනා අත්අඩංගුවට ගත් හැටි .!

සිය සැමියන් ධිවර රැකියාවට ගිය පසු ස්වයං රැකියාවක් ලෙස බූරු ගැසීමේ නිරත වූ ධීවර බිරින්දෑවරුන් පිරිසක් පිළිබදව වාර්තා වනවා. ඒ අඟුලාන ප්‍රදේශයෙන් .

පොලිසියට ලැබුන රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුව ඇති අතර එහිදි අඟුලාන ප්‍රදේශයේ මෙම සූදු පිටිය වටලා 30, 35, 40 වයස්වල

පුරුෂ ශුක්‍රාණුවට අනාගතයේ වෙන්න යන ලොකු තර්ජනය මෙන්න, මනුෂ්‍යන්ගේ අභාවයද ?

පුරුෂයන්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය දැනට පවතින සීමාවේ තවදුරටත් අඩුවෙමින් පැවතියහොත් අනාගත මනුෂ්‍ය සංහතියේ අභාවය වැඩි ඈතක නොවන බව විද්‍යාඥයෝ පවසති.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සිද්ධීන් 200ක් පමණ ඇසුරෙන් දීර්ඝ කාලයක් පුරාවට සිදුකළ

13 හැවි‍රිදි බාල වයස්කාර පෙම්වතිය නිවසින් ගෙන ගොස් දූෂණය කරපු 34 හැවිරිදි පෙම්වතා

නිවස අතහැ‍ර යන බවට ලිපියක් ලියා දෙමාපියන්ට දන්වා සිය පෙම්වතා සමග නිවසින් පලා ගිය 13 හැවි‍රිදි දැරියකට සිදුවු අකරතැබ්බයක් පිළිබදව වාර්තා වනවා.

එම බාල වයස්කා‍රිය පැනගොස් තිබෙන්නේ තිස් හතර හැවිරිදි

පුරුෂයන් ලක්ෂයක් සමඟ යහන් ගතව වාර්ථාවක් තියන්න සැරසෙන ආනියා

21 හැවිරිදි පෝලන්ත ජාතික සුරූපී තරුණියක් වන Ania Lisewska අපූරු වාර්තාවක් තැබීම සදහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කර සිටිනවා.  

ඒ වසර 10 දී මිනිසුන් ලක්ෂයක් සමඟ යහන්ගතවී වාර්ථාවක් තැබීමටයි. පසුගිය මැයි 20 වෙනිදින සිට ෆේස්බුක් ටුව්ටර්

රංගන ශිල්පිණී ඕෂධී රිය අනතුරකින් අවසන් ගමන් යයි – Video

ඕෂධී හිමාෂා කියන්නේ මියුසික් වීඩියෝවලින් රසික හදවත් අතරට පැමිණි චරිතයක්.

අද දකින්න ලැබෙන හුඟක් මියුසික් වීඩියෝවලට ඕෂධී රංගනයෙන් දායක වෙලා තියෙනවා.


මම චතුරිකාගෙන් අයින් වෙනවා – ඉන්න බැරිනම් අයින් වෙන එක තමයි හොඳ – ගයාන් වික්‍රමතිලක

ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ආදරණීය නළුවෙක්.
ගයාන් චතුරිකා සමඟ පෙමින් බැදුනට පස්සේ විවිධ කතා හැමතැනම පැතිරුණා.
ඒ වගේම ගයාන්ගෙයි චතුරිකාගෙයි අතිනත ගැනීමත් ළඟදි සිද්ධවෙනවා කියලා අපිට ආරංචි වුණා.

හසලක නම ඉතිහාසගත කළ දෙවැනි වීරයා

දකුණු කොරියාවේ නිවෙසක් තුළ හටගෙන තිබූ ගින්නකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය බේරාගෙන ශ්‍රී ලංකාවට ගෞරවනීය නාමයක් අත්කර දුන් කොරියාවේ සේවය කළ ලාංකිකයකු ඊයේ (25දා) උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගනු ලැබීය.

එසේ පිළිගනු ලැබුවේ මහියංගණය හසලක පදිංචි නිමල්සිරි බණ්ඩාර මහතාවය.

ගැහැනු රවටමින් මාස දෙක තුන පවුල් කන අන්තර්ජාල මනමාලයා! දෑවැද්දට ගෙනාපු බඩු ගෙනියන්න කන්න දීපුවට සල්ලි ඉල්ලයි

සන්ධ්‍යා ඩුබායි රටට යන්නේ පිරිසිදු කරන්නියක් ලෙසටය. ඒ 2011 වසරේ දිනකය. 
සැමියාගෙන් දික්කසාද වී සිටි ඇය තම 11 වියැති පුතු නතරකර යන්නේ තම නැගනිය ළඟය.

සන්ධ්‍යාට ජයවර්ධන හමුවන්නේ ඩුබායිහි සිටියදී, නිවාඩු පාඩුවේ

අන්තර්ජාලයෙන් හමුවූ මිතුරන්ගේ මත්පෙති පාටි සෙල්ලමට වෙච්ච දෙයක්

අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස හය තුළ පමණක් පැමිණිලි 1600ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පසුගිය දා ප්‍රකාශ කළේය.

රංගන මිය ගිය බවට වාර්තා වූ තොරතුරු ගැන අවුරුදු 4ට පස්සේ හෙළිකරයි

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය.

සුප්‍රසිද්ධ සාස්තරකරු මංජුල පීරිස්ගේ පුතා ගෙවන සුපිරි ජීවිතය මෙන්න (PHOTOS)

අලුයම් කාලයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වාම ලංකාවේ රූපවාහිනී නාලිකා ජන මනස පුරවන්නේ හරසුන් සංවාද, ටෙලිනාට්‍ය සහ සාස්තර වලිනි.

නාලිකාවල මේ විකාරරූපී විකාශණයන් නිසා ග්‍රහ තරු වලට ජීවිතය